doctorla ගැන

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,920
    113
    :(:baffled:දැන් ලංකාවේ ගොඩක් අයට කැස්ස , හෙම්බිරිස්සාව හැදෙනවා නේද මේක නිකන් නෙමේ හැදෙන්නේ
    අපේ doctors and company ටිකක් තමා මේක කරන්නේ
    bacteria එකක් හැමතැනම පතුරවනවා.
    ඩොකා ලගේ මල්ල කරේ company වලටත් සල්ලි තමා.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අහ් උබ කියන්නෙ ඔය ෆිල්ම් වල වගෙ වෙන සීන් එක නේද :)
    එත් එහෙම මිනිහෙක්ට මිනිහෙක් එහෙම කොරන්න පුලුවන්ද බන්....
    :sorry:
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,920
    113
    අහ් උබ කියන්නෙ ඔය ෆිල්ම් වල වගෙ වෙන සීන් එක නේද :)
    එත් එහෙම මිනිහෙක්ට මිනිහෙක් එහෙම කොරන්න පුලුවන්ද බන්....
    :sorry:

    ඔව් බන් බය හිතෙනවා නේද........:(