Doctors doesn't smart as I thought

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මේක දකින මේකෙ ඉන්න ඩොකාල මළ පන්නගන්න එපා. මම කියන්නේ ඇත්ත මගේ වදාපු අම්ම පල්ල ඔන්න. :dull:

    මම ජිම් එකට යන්න ගත්තට පස්සේ ඩොකෙක් සෙට් උනා වර්කවුට් කරන්න. mbbs කෙනෙක්. මිනිහට වෙලාවක් නෑ කියල හෙන උදේ එන්නේ ජිම් එකට. අපරාදෙ කියන්න බෑ ලොකු සීන් නෑ පට්ටම හොදයි. සුපිරි වන්ඩියකින් බහින්නේ. ඩොකෙක් නිසා මගේ හිත යටිනුත් පොරට අනිත් උන්ට වඩා සැලකිල්ලක් තිබ්බ. මොනව උනත් ඩොකෙක් එක්ක කනෙක්ෂන් එකක් තියෙන එක වටිනවනේ.

    ඒත් බන් මට ටික ටික තේරුනා මිනිහ එච්චර ඉන්ටෙලිජන්ට් නෑ කියල. මොකද දන්නවද? කෝච් පොරට එක්සර්සයිස් කරන්න කියල දුන්නනේ. හෙන පිස්සු පොර කෙලින්නේ. නිකන් කොමන් සෙන්ස් කියල දෙයක් තියෙනවනේ. ඒත් පොරට ඒව වැට හීමක් නෑ.

    අනිත් එක අර ඩොකියෙක් පොලිස් කාරයෙක් හැප්පුවනේ මේ ලඟදි ඒකෙදිත් පොලිස් කාරයට පොර බැන්නේ. අර ගෑනිව සුද්ද කරා. මම මුකුත් නොකිය හිටිය ඒකෙනුත් තේරුනේ පොර හෙන නැරෝ මයින්ඩඩ් ඩයල් එකක් කියල.

    තව මම පොරත් එක්ක කතා කරන්න කරන්න මිනිහ ගැන තිබ්බ ඉන්ටරෙස්ට් එක නැති වෙලා ගියා බන්. අනේ මන්ද. :confused:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    ඩොකෙක් වෙන්න ඕන කරන්නෙ මෙමරි ඇනලිටිකල් තින්කින් පැටර්න් රෙකොග්නිෂන් වගේ ඒව. සමාජ දැනුම කොමන් සෙන්ස් වෙනයි. සමහර උන් ඉන්නව කොමන් සෙන්ස් ඇත්තෙම නෑ.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඩොකෙක් වෙන්න ඕන කරන්නෙ මෙමරි ඇනලිටිකල් තින්කින් පැටර්න් රෙකොග්නිෂන් වගේ ඒව. සමාජ දැනුම කොමන් සෙන්ස් වෙනයි. සමහර උන් ඉන්නව කොමන් සෙන්ස් ඇත්තෙම නෑ.

    ඒ උනාට බන් ලොජිකලි හිතන්න පුලුවන් වෙන්න  ඕන නේද? ඒන තරම් පොඩි කොල්ලො හොදට සෙල්ලම් කරන්නේ බන්. මේ යෝදයට කොච්චර කියල දුන්නත් අමු පිස්සුමයි කෙලින්නේ. :dull:
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    මටත් ඔය වගේ අත්දැකීම් තියෙනවා,
    ඩොකාලට විතරක් විශේෂ දෙයක් නෙමේ ඕක​,
    ටිකක් කණගාටුදායක තත්වයක්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,062
    25,135
    113
    සමාගම් වල ලොක්කෝ ඉන්නවා, මොලේ කලඳක් නෑ කියලා හිතෙන්නේ වැඩ/ තීරණ දැක්කාම,ලොකු පඩි / කෝටි ගණන් වල වාහන පදින්නේ, ළමයි සුපිරි කොර්ස් කරන්නේ ....ඇයි බන් ඒ....අපි මොළෙන් හෙන ගේම් ගහලා ජොබ් එක හරියටම කළත් සෙතක් නෑ....