DOENETS වැඩ කරන්නෙ නෑ
http://www.doenets.lk/ එකට ගියාම It works! කියල විතරක් display වෙනව. ඔයාලටත් එහෙමද? නැත්තම් මට විතරද? ඒක හැක් වෙලාද? උ.පෙ. ප්රතිපල එන්නෙ නැද්ද?