DOENETS වැඩ කරන්නෙ නෑ

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    DOENETS වැඩ කරන්නෙ නෑ

    http://www.doenets.lk/ එකට ගියාම It works! කියල විතරක් display වෙනව. ඔයාලටත් එහෙමද? නැත්තම් මට විතරද? ඒක හැක් වෙලාද? උ.පෙ. ප්‍රතිපල එන්නෙ නැද්ද?
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    http://www.doenets.lk/ එකට ගියාම It works! කියල විතරක් display වෙනව. ඔයාලටත් එහෙමද? නැත්තම් මට විතරද? ඒක හැක් වෙලාද? උ.පෙ. ප්‍රතිපල එන්නෙ නැද්ද?

    eeye ohoma wela thibba, eth dan wada :D
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මේ දැන් වැඩ කරන්න පටන් ගත්ත. මම හිතුව කවුරු හරි බුවෙක් හැක් කරල කියල :D