Doenets.lk database leaked

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    කුහකකමට කියනවා කියලා හිතන්න එපා.. ලංකාවේ admin 1234 username pwd දාන, plugins update නොකරන, update නොවෙන site එකක් hack කරනවා කියන්නේ නම් මහ ලොකු දෙයක් නෙවෙයි බන්..
    සිරාවට බන්. ලංකාවෙ යමක් කමක් දන්න ප්‍රෝග්‍රැමර්ස්ලා ඕවට ගිහින් ලොග් වෙලා බලනවම තමා. අඩුගානෙ ඊමේල් ටිකක් යවාගන්න ඊමේල් ටිකක් හොයාගන්න උනත් රිංගන්නෙ ඔව්වට. වැඩිහරියක් පරණ ජූම්ලා මගුල්

    හැබැයි උන් මූ වගේ වැඩ පෙන්නන්න ගිහින් නාගන්නෙ නෑ
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,434
    3,821
    113
    සිරාවට බන්. ලංකාවෙ යමක් කමක් දන්න ප්‍රෝග්‍රැමර්ස්ලා ඕවට ගිහින් ලොග් වෙලා බලනවම තමා. අඩුගානෙ ඊමේල් ටිකක් යවාගන්න ඊමේල් ටිකක් හොයාගන්න උනත් රිංගන්නෙ ඔව්වට. වැඩිහරියක් පරණ ජූම්ලා මගුල්

    හැබැයි උන් මූ වගේ වැඩ පෙන්නන්න ගිහින් නාගන්නෙ නෑ
    sira

    ekekge gon wadak nisa dan captcha purawanna wenne
    ------ Post added on Nov 25, 2022 at 5:25 PM