math Git results hoya ganna bot ekak liwwa results csv ekakta gahann,
. mage distric eke okkoma unge wage results gattakisima security 1k na bnමුන් පොලේ බඩු තියාගන්නවා වගේ data ටික තියල...ඔයවගේ දෙකයි පනහ සිකියුරිටි දාපු උන්ට ප්‍රොමෝෂන් ද ?උන්ට දඩුවම් නැද්ද ?
Uwa arrest karanna newei, job ekak deela loopholes wassawannai melo rahak nathi gov websites tika hadawannai thiyenne.
උගෙ වයස ගත්තම ඔහොම ඒවා කරන්න හිතෙනවා කියන්න පුළුවන්. කොහොමහරි උඹ කියපු එක හරිකරලා තියෙන්නේ වැරද්දක්. දක්ෂයෙක් උනත් වැරද්දක් කරාම අගයන එක වැරදි.
සයිට් එකේ ප්‍රශ්න තියනවා නම් ඒව රිපෝට් කරන්න ඕනේ. නැතුව data dump එකක් අරන් වෙන තැනක publish කරන එක නෙමේ.
දක්ෂයෙක් උනත් බොරුවට පුම්බන එක වැරදි
කරලා තියෙන්නේ වැරද්දක්. දක්ෂයෙක් උනත් වැරද්දක් කරාම අගයන එක වැරදි.
සයිට් එකේ ප්‍රශ්න තියනවා නම් ඒව රිපෝට් කරන්න ඕනේ. නැතුව data dump එකක් අරන් වෙන තැනක publish කරන එක නෙමේ.
දක්ෂයෙක් උනත් බොරුවට පුම්බන එක වැරදි
kageda warada gov service wala web hadana unge nemeida?
ඔව් ඇත්ත. ඕවා හැදුවම කොහොමද ඊලඟ එකා කුට්ටියක් කඩා ගන්නෙ. ළමයට දඩුවමක් දෙන්න ඕනෙ වගේම මේවගෙ ලපයි සිපයිට හැක් කරන්න පුලුවන් සයිට් හදන උන්ගෙත් පුප පලන්න ඕනෙ.ඒව කරන්න එපයි දියුණු වෙන රටවල් වල. ලංකාවට මොකටද ඒවා
කොහොම උනත් වැරදි වැඩේට අනිවා දඬුවමක් දෙන්නත් ඕන.
කුහකකමට කියනවා කියලා හිතන්න එපා.. ලංකාවේ admin 1234 username pwd දාන, plugins update නොකරන, update නොවෙන site එකක් hack කරනවා කියන්නේ නම් මහ ලොකු දෙයක් නෙවෙයි බන්..හොද අයිටී වැඩ්ඩෙක් .
මාත් මේක කියන්න හදලා කුහකයා කියලා අහගන්න වෙයි කියලා නිකන් හිටියා. කවුද දන්නෙ නිකන්ම යන්න පුලුවන්කම තිබ්බද කියලා. මෙතන උන් චරිත සහතිකත් දීලා ඉවරයි.කුහකකමට කියනවා කියලා හිතන්න එපා.. ලංකාවේ admin 1234 username pwd දාන, plugins update නොකරන, update නොවෙන site එකක් hack කරනවා කියන්නේ නම් මහ ලොකු දෙයක් නෙවෙයි බන්..
ooka neme bn hodama siddiya nikamata cert.gov.lk site ekata nmap scan ekakk deela blapnko ssh port eka open

මධුර ඩික්ෂනරි එක හැදුවෙත් ඔහොම හොරකම් කරලා.