මලලසේකර ඩේටාබේස් එක හැක් කරලද?මධුර ඩික්ෂනරි එක හැදුවෙත් ඔහොම හොරකම් කරලා.
------ Post added on Sep 9, 2022 at 10:16 AM

https://ravinsp.blogspot.com/2008/01/madura-english-sinhala-dictionary.htmlNever heard about this... could you explain?
දක්ෂයෙක් දක්ෂයෙක් කිය කිය ඌව හොද කරන්න ගියොත් ඉස්සරහට කරන්නෙත් තව ඕවගෙ දේවල් තමා. එහෙම බැලුවොත් bank එකක් ඇතුලට ඇවිල්ල safe එකක තියෙන ඒව ඉන්න උන්ට හොරෙන් ගන්න පුළුවන් නං ඌත් වැඩ්ඩෙක්. ඒත් එහෙම එකෙක් අහු උනොත් ඌ දිහා අපි බලන්නෙ තනිකර පජාත කාලකණ්නියෙක් විදිහට. ඔව් ඉතින් හොරෙක්නෙ. හැබැයි මොකක්හරි hack කරපු එකෙක් හිටියොත් ඌ හොරෙක් නෙමේ හෙන වැඩ්ඩෙක්. Category දෙකක් උනාට හොරකම නං හොරකම තමා. ඒ නිසා මගෙ නං idea එක අනිත් අයටත් පාඩමක් ඉගෙනගන්න දැනෙන්න දඩුවම දෙන්න ඕන

CID eka sookshama widitalu group ekata join wuna kiyanneපොලීසිය දැන් ඌව අත් අඩංගුවට අරගෙන උගෙන් අහනවා ඇති හැක් කරනවා කියන්නේ මොකක්ද කියලා
මන්නම් හිතන්නේ නෑ ලංකාවේ පොලිසීයේ පරිඝනක අපරාධ අංශෙවත් ඉන්නවා කියලා වර්ඩ් ඩොකියුමන්ට් එකක් හදගන්නවා ඇරන්නෙ වෙන දෙයක් කරන්න පුලුවන් එකෙක්CID eka sookshama widitalu group ekata join wuna kiyanne
Telegram group eka public dala site eke u telegram group eke link ekath dala thibila thiyenne
මධුර ඩික්ෂනරි එක හැදුවෙත් ඔහොම හොරකම් කරලා. - mokadaa machan me stroy ekaමධුර ඩික්ෂනරි එක හැදුවෙත් ඔහොම හොරකම් කරලා.
මාත් මේක කියන්න හදලා කුහකයා කියලා අහගන්න වෙයි කියලා නිකන් හිටියා. කවුද දන්නෙ නිකන්ම යන්න පුලුවන්කම තිබ්බද කියලා. මෙතන උන් චරිත සහතිකත් දීලා ඉවරයි.
------ Post added on Sep 9, 2022 at 10:16 AM
karalalu.. oya link eka thiyenne kiriyeth loku kathawak giya kalekata kalin.මධුර ඩික්ෂනරි එක හැදුවෙත් ඔහොම හොරකම් කරලා. - mokadaa machan me stroy eka
මේවට කියන්නේ hacking කියල නෙවෙයි. scraping කියල.
JavaScript:for loop with ids await fetch("https://result.doenets.lk/result/service/AlResult?index=4545454&nic=", { "credentials": "omit", "headers": { "User-Agent": "Mozilla/5.0 (X11; Ubuntu; Linux x86_64; rv:97.0) Gecko/20100101 Firefox/97.0", "Accept": "application/json, text/plain, */*", "Accept-Language": "en-US,en;q=0.5", "Sec-Fetch-Dest": "empty", "Sec-Fetch-Mode": "cors", "Sec-Fetch-Site": "same-site" }, "referrer": "https://www.doenets.lk/", "method": "GET", "mode": "cors" });

Security protocols 0මෙලෙස වෙබ් අඩවියකට ඇතුළු වී එහි දත්ත සොරාගැනීම ඉතා අසීරු කටයුත්තක් නමුත් සිසුන්ගේ දක්ෂකම නිසා ඔවුන් මෙසේ කටයුතු කර ඇති බව ද වාර්තා වේ
This
හොද අයිටී වැඩ්ඩෙක් ...... වෙන රටකනම් හොදට වැඩක් ගනී. අපේ උන් දැන් මූට මව්ස් එක ත් එපා කරවල තමයි එවන්නේ.....
owalata ithin mkth block karanna dala nadda??
JavaScript:for loop with ids await fetch("https://result.doenets.lk/result/service/AlResult?index=4545454&nic=", { "credentials": "omit", "headers": { "User-Agent": "Mozilla/5.0 (X11; Ubuntu; Linux x86_64; rv:97.0) Gecko/20100101 Firefox/97.0", "Accept": "application/json, text/plain, */*", "Accept-Language": "en-US,en;q=0.5", "Sec-Fetch-Dest": "empty", "Sec-Fetch-Mode": "cors", "Sec-Fetch-Site": "same-site" }, "referrer": "https://www.doenets.lk/", "method": "GET", "mode": "cors" });
ehema speed krala thama moo ahu wennath athhteBruteforce in nutshell. You need to use promise.all Settled to speed up this![]()
danna hatiyta nam naowalata ithin mkth block karanna dala nadda??
Ara insta wala ehema scrape karaddi refresh rate eka wadi weddi suspicious activity kiyala ip eka ban wenne
ehema wenne nadda?
nodanna unta mewa hacking thama ithinමේවට කියන්නේ hacking කියල නෙවෙයි. scraping කියල.
public දල තියෙන දත්ත ඇද්දනම් ලොකු කේස් එකක් දාන්න බැරිවෙයි. හැබැයි ලකේ පොලිසියත් එක්ක ඕව තර්ක කරන්න බැරිවෙයි
na na moo ahuwela na group eke thibba kathawe hatiyataehema speed krala thama moo ahu wennath athhte
oka result apu welawaka, google appscript ekakin wage hemin kra nam hamoma shape
danna hatiyta nam na
------ Post added on Sep 9, 2022 at 11:16 AM
lanakwe hoyananum hoyanne oya vidiyata thma.na na moo ahuwela na group eke thibba kathawe hatiyata
Hamoma results balanna gaththa nisa aranchi wela
Site eke TG group eke link eka thibila
moo adminne..uge nama account eke thibila
Groupe chat walin iskole hoyagannathi lesiyine gema
ඔව් ඒකත් ඇත්ත දැක්කනෙ ගෝල්ෆේස් කබ්බෝ ටික පුම්බලා වෙච්ච දේකරලා තියෙන්නේ වැරද්දක්. දක්ෂයෙක් උනත් වැරද්දක් කරාම අගයන එක වැරදි.
සයිට් එකේ ප්‍රශ්න තියනවා නම් ඒව රිපෝට් කරන්න ඕනේ. නැතුව data dump එකක් අරන් වෙන තැනක publish කරන එක නෙමේ.
දක්ෂයෙක් උනත් බොරුවට පුම්බන එක වැරදි
hacker ta ehema karanna epa sagor