Does anyone know this SONG ..?

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
කවුරු හරි මේ සිංදුවේ නම් දන්නවද...?? මම මේක Sun Fm එකේ ඇහුවා දවස් දෙකක් තුනක්.... අද තමයි රෙකෝඩ් කරගන්න පුලුවන් උනේ..... :baffled::baffled:

දන්නවනම් මට මේකෙ නම් කියනවද කවුරු හරි...!!!




Unknown
(938.37 KB)


මේක බොහොම පොඩි file එකක්.... ඩවුන් කරලා සාම්පල් එක අහලා මට මේකෙ නම් කියන්න....

:) රෙප් 8+ ක් හරියට කියන කෙනාට දෙනවා :)