බලු මස් සමඟ බිරියානි Biryani විකුණපු කඩයක් පොලිසියෙන් වටලලා.
හයිද්‍රබාදයේ තියෙන ජනප්‍රිය කඩයක් වුනු Shah Ghouse තමයි මේ කැත වැඩේ කරලා තියෙන්නේ.
මේ කඩේ කෑම ටිකක් අමුතු රසක් එනවා කියල පැතිරුණු ආරංචියක් නිසා තමයි මේ ගැන හොයල තියෙන්නේ.
කඩේ වටලපු පොලිසිය බලු මස් කිලෝ 10 කුත් හොයාගෙන.
දවසකට 500 දෙනෙකුට විතර මේ කඩේ බලු මස් කවල තියෙනවා.

Last edited: