


මචන්ලා මන් මේ දාන ත්රෙඩ් එක ගැන වැරදියට නම් හිතන්න එපා....


මේක බොහොම අහිංසක ත්රෙඅඩ් එකක්...පවුලේ සැමට එකට සිට නැරබිය හැකිය.



මං බල්ලන්ට ආසයි..ඒත් මේ විකාර වලට නම් ආසාවක් නෑ..උබලගෙ අදහසත් කියපල්ලා...
මු නම් දැක්කම ආස හෙනම දුක හිතෙනවා...
මූ දැක්කහම ඇඩෙනවා බන්... හෙන අප්සට් එකෙන්ද කොහෙද මු ඉන්නේ...
හිතට අල්ලපුම කෙනා කව්ද කියල පොඩ්ඩක් කියල පලයල්ලා/.....




Last edited:

