DOLBY ATMOS™ තියෙන home theater system පට්ට ගණන්නේ බං..මේවල ගාණ අඩුවෙන්නෙ නැති වෙයිද ඉස්සරහට..? 
ඕකෙ 2.1 උනත් 5.1 විදිහට පුළුවන් ලු නේ.ආයේ උඩ තියෙන සද්ද උඩින් යට තියෙන සද්ද යටින් එනවලු නේ. මං දැක්කා 21000 කට වගේ සවුන්ඩ් බාර් එකක් තියෙනවා
There are many soundbars that supports Dolby ATMOS or DTS:X. They can range from $200 upwards to several thousands. The low priced soundbars are not so good. Sony, Samsung & LG has moderately priced soundbars.
The cost depends on the number of drivers and whether there are real height channels. JBL Bar 9.1 is a good system, but there are ones that costs more than double the JBL price.
කොහොමද බ්‍රෝ මේක.ඔය කිව්ව ඔක්කොම තියෙනව.ලක්ෂ 10ට වැඩිවෙයි මේක ලංකාවේ නම්..
View attachment 94763
Samsung HW-Q70R 330W 3.1.2
110,000 LKR වගෙ වෙනව. පාඩුයි ද?

[ මේවල ගාණ අඩුවෙන්නෙ නැති වෙයිද ඉස්සරහට..? ] පොඩියක් ඉන්න චීන්නු නැවත වැඩ පටන් ගන්න කං
Agree...AV Receiver එකක් යූස් කරානම් මේවා මොනවද කියලා හිතෙයි. Dolby Atmos, DTS-X හොදටම Decode wenne AV Receiver වල. ලංකාවෙන් ගන්නවානම් අඩුම ගානට Dolby Atmos, DTS-X Decode කරන AV Receiver එක තමයි Yamaha RXV 585. (Brand New)
AV Receiver එකක් යූස් කරානම් මේවා මොනවද කියලා හිතෙයි. Dolby Atmos, DTS-X හොදටම Decode wenne AV Receiver වල. ලංකාවෙන් ගන්නවානම් අඩුම ගානට Dolby Atmos, DTS-X Decode කරන AV Receiver එක තමයි Yamaha RXV 585. (Brand New)