DOLBY ATMOS™ අැයි මේතරම් ගණන්?😫

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    DOLBY ATMOS™ තියෙන home theater system පට්ට ගණන්නේ බං..මේවල ගාණ අඩුවෙන්නෙ නැති වෙයිද ඉස්සරහට..? 😫

    Screenshot_2020-09-29-07-13-34_copy_1080x1075_copy_800x796.jpg

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඕකෙ 2.1 උනත් 5.1 විදිහට පුළුවන් ලු නේ.ආයේ උඩ තියෙන සද්ද උඩින් යට තියෙන සද්ද යටින් එනවලු නේ. මං දැක්කා 21000 කට වගේ සවුන්ඩ් බාර් එකක් තියෙනවා
     
    • Like
    Reactions: ACHIK, NRTG and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඕකෙ 2.1 උනත් 5.1 විදිහට පුළුවන් ලු නේ.ආයේ උඩ තියෙන සද්ද උඩින් යට තියෙන සද්ද යටින් එනවලු නේ. මං දැක්කා 21000 කට වගේ සවුන්ඩ් බාර් එකක් තියෙනවා

    මේක ලක්ෂ 5ක් වගේ වෙනව බං.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    There are many soundbars that supports Dolby ATMOS or DTS:X. They can range from $200 upwards to several thousands. The low priced soundbars are not so good. Sony, Samsung & LG has moderately priced soundbars.
    The cost depends on the number of drivers and whether there are real height channels. JBL Bar 9.1 is a good system, but there are ones that costs more than double the JBL price.
     
    කොහොමද බ්‍රෝ මේක.ඔය කිව්ව ඔක්කොම තියෙනව.😎ලක්ෂ 10ට වැඩිවෙයි මේක ලංකාවේ නම්..😫

    Screenshot_2020-09-29-10-12-25_copy_1080x1440_copy_600x800.png

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    [ මේවල ගාණ අඩුවෙන්නෙ නැති වෙයිද ඉස්සරහට..? ] පොඩියක් ඉන්න චීන්නු නැවත වැඩ පටන් ගන්න කං
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Samsung HW-Q70R 330W 3.1.2
    110,000 LKR වගෙ වෙනව. පාඩුයි ද?

    සුන්සොන් කටුවකට ලක්ෂයක්?:shocked:

    [ මේවල ගාණ අඩුවෙන්නෙ නැති වෙයිද ඉස්සරහට..? ] පොඩියක් ඉන්න චීන්නු නැවත වැඩ පටන් ගන්න කං

    JBL MADE IN CHINA තමා කොහොමත්.😂
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    AV Receiver එකක් යූස් කරානම් මේවා මොනවද කියලා හිතෙයි‍. Dolby Atmos, DTS-X හොදටම Decode wenne AV Receiver වල. ලංකාවෙන් ගන්නවානම් අඩුම ගානට Dolby Atmos, DTS-X Decode කරන AV Receiver එක තමයි Yamaha RXV 585. (Brand New)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    AV Receiver එකක් යූස් කරානම් මේවා මොනවද කියලා හිතෙයි‍. Dolby Atmos, DTS-X හොදටම Decode wenne AV Receiver වල. ලංකාවෙන් ගන්නවානම් අඩුම ගානට Dolby Atmos, DTS-X Decode කරන AV Receiver එක තමයි Yamaha RXV 585. (Brand New)
    Agree...
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,495
    113
    Matale
    AV Receiver එකක් යූස් කරානම් මේවා මොනවද කියලා හිතෙයි‍. Dolby Atmos, DTS-X හොදටම Decode wenne AV Receiver වල. ලංකාවෙන් ගන්නවානම් අඩුම ගානට Dolby Atmos, DTS-X Decode කරන AV Receiver එක තමයි Yamaha RXV 585. (Brand New)

    මචන්, ලන්කාවෙ එහෙම එකක් ගන්න හොද කොහෙද?
     
    Similar threads