Dolby Atmos

manju798

Well-known member
  • Nov 24, 2006
    1,235
    351
    83
    Just using a Sonos
    uba mokadda use karanne sonos>

    Guys මට dolby atmos තියන සවුන්ඩ් සිස්ටම් එකක් හදාගන්න ආසවක් තියනවා. හැබැයි ඒකෙ ටෙක්නිකල් පාර්ට් එක ගැන අයිඩියා එකක් නෑ.

    Brand new sound system එකක් ගන්නෙ නැතුව බජට් විදිහට වැඩේ කරගන්න ඔයාලගෙන් උපදෙස් ටිකක් ඕන .
    • මේ දවස්වල Facebook MARKETPLACE එකේ තියන USED Denon , Onkyo AVR එකක් අරන් මේක හදාගන්න පුලුවන් ද ?

    • ස්පීකර් ගද්දි AVR එකට සපෝට් කරනවද කියල බලන්න ඕනද ? ඒක බලන්නෙ කොහොමද ? ස්පීකර් කීයක් ගන්න ඕනද ?

    • Apple Music වලින් Stream කරනව නම් Hi Fidelity Music Output එකක් ගන්න DAC එකක් වෙනම ගන්න වෙනවද ?

    • Mi TV Box එකට මේක සෙට් කරන්න පුලුවන් ද ?

    • මේකට ගන්න ඕන අනිත් ගැජට් ටික මොනවද ?

    • Recommend Shops තියනවාද මේක හදාගන්න පුලුවන් ?

    Thanks in advance.
    Uba sonos use kaloth anek ewwa wisi karanawa sure
    ------ Post added on Jul 2, 2026 at 2:59 PM