Dollar මිල සහ රත්තරන් මිල .

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    Dollar එකේ මිල වැඩි වෙද්දී ඒකත් එක්ක අනුලෝමව ලංකාවේ රත්තරන් මිල වැඩි වෙනවා නේද ?
    මේක ගැන හරියටම දන්නේ කව්ද ?
    chart එකක් නැද්ද හොයාගන්න .

    @emoji diaries
    මචං උබ මේ subject එක දන්නවා නේද ?
    මේ මම කියන දේ හරිද ?
    ------ Post added on Apr 26, 2022 at 7:14 PM
     
    • Like
    Reactions: kinkon

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් ගොඩක් ඒවගෙ price එක කියන්නේ USD rate එකට අනුව. විශේෂයෙන් Import business. ලංකාවේ metal market එක නම් එහෙමයි.
     
    • Like
    Reactions: BadBlueGenius

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Dollar එකේ මිල වැඩි වෙද්දී ඒකත් එක්ක අනුලෝමව ලංකාවේ රත්තරන් මිල වැඩි වෙනවා නේද ?
    හැමවෙලාවෙම එහෙම වෙන්නේ නෑ. රත්තරන් මිලත් ඩොලර් එකට සාපේක්ෂව වෙනස්වෙනව
     
    • Like
    Reactions: BadBlueGenius