Dollar pegging

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    ube salary eka Dollar rate ekata hambenne ethakota. ex if your salary is 100,000 then it will be converted to usd /aud /cud depending on the company. let's asume your salary is equal to 338$ usd then from next time onwards you will get your salary according to new exchange rate 338xExchange Rate. but I don't what happens when exchange rate goes down 😂 maybe we are getting a lower salary or the salary we are supposed to get with LKR.
     
    • Like
    Reactions: KillZone85

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    කොල්ලා. ⁣ත්‍රෙඩ් එකක් දාන්න කලින් කිරියේ පොඩි සර්ච් පාරක් දාපන් මේ ගැන තැන් දෙක තුකම කියලා ඇති.
    දැනට වෙන්නේ මෙහෙමයි. ඔයාගේ සැලරි එක රු 100,000/= ක් නම් ඒක 200 න් බෙදනවා. මොක ද සැලරි පෙග් කරන්න කලින් $ අගය තමා ගොඩක් කම්පැනි සලකන්නේ. එතකොට. ඔයාගේ බේසික් එක රු. 100,000/= කියලා තමා සලකන්නේ. ඒකට අනුව තමා ඔයා⁣ගේ EPF/ETF calculate වෙන්නේ. එතකොට මන් මුලින් කිව්වා වගේ $1=Rs.200/= කියලා ඔයාගේ සැලරි එක $ වලිින්ගත ගත්තාම $500ක් කියලා එනවා. එතකොට හිකන්න මේ මාසේ 25 ඔයාට සැලරි එක හම්බනවා කියලා එතකොට $ අගය Rs. 300/= ක් කියලා. එතකොට වෙන්නේ් 500*300=Rs 150,000/=. එතකොට මේ වැඩි වුන Rs.50,000/= ඔයාට allowance එකක් විදියට ගෙවනවා. $ එක අඩු වුනාට ඔයාට මේකේදි ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ $1 Rs. 200/= ට අඩු ගනෙක් උනොත් ඔයාගේ බේසික් එක Rs.100,000/= ඔයාට හම්බෙනවා. නැතිවෙන්නේ allowance එක විතරයි
     
    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    739
    410
    63
    ube salary eka Dollar rate ekata hambenne ethakota. ex if your salary is 100,000 then it will be converted to usd /aud /cud depending on the company. let's asume your salary is equal to 338$ usd then from next time onwards you will get your salary according to new exchange rate 338xExchange Rate. but I don't what happens when exchange rate goes down 😂 maybe we are getting a lower salary or the salary we are supposed to get with LKR.
    thank you so much

    කොල්ලා. ⁣ත්‍රෙඩ් එකක් දාන්න කලින් කිරියේ පොඩි සර්ච් පාරක් දාපන් මේ ගැන තැන් දෙක තුකම කියලා ඇති.
    දැනට වෙන්නේ මෙහෙමයි. ඔයාගේ සැලරි එක රු 100,000/= ක් නම් ඒක 200 න් බෙදනවා. මොක ද සැලරි පෙග් කරන්න කලින් $ අගය තමා ගොඩක් කම්පැනි සලකන්නේ. එතකොට. ඔයාගේ බේසික් එක රු. 100,000/= කියලා තමා සලකන්නේ. ඒකට අනුව තමා ඔයා⁣ගේ EPF/ETF calculate වෙන්නේ. එතකොට මන් මුලින් කිව්වා වගේ $1=Rs.200/= කියලා ඔයාගේ සැලරි එක $ වලිින්ගත ගත්තාම $500ක් කියලා එනවා. එතකොට හිකන්න මේ මාසේ 25 ඔයාට සැලරි එක හම්බනවා කියලා එතකොට $ අගය Rs. 300/= ක් කියලා. එතකොට වෙන්නේ් 500*300=Rs 150,000/=. එතකොට මේ වැඩි වුන Rs.50,000/= ඔයාට allowance එකක් විදියට ගෙවනවා. $ එක අඩු වුනාට ඔයාට මේකේදි ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ $1 Rs. 200/= ට අඩු ගනෙක් උනොත් ඔයාගේ බේසික් එක Rs.100,000/= ඔයාට හම්බෙනවා. නැතිවෙන්නේ allowance එක විතරයි
    thank you so much
    ------ Post added on Mar 30, 2022 at 8:29 PM
     
    this is promising
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937

    දිගටම ඔහොම දෙන එකක් නෑ නේද?
    ඊලග කම්පැනි බජට් එකට එනකොට ඩොලර් එකේ බේස් රේට් එක, ඒ කියන්නෙ මෙතනදිනම් 200 කියන එක Revise කරනවලු.
    එතකොට ඔය කියන allowance එක දිගටම ලැබෙන්නෙ නෑ නේද?

    මෙහෙම ගියාම රුපියල් වලින් හම්බ කරන කම්පැනි ටික වහන්න වෙන්නෙ නැද්ද? :confused:
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,175
    378
    83
    දිගටම ඔහොම දෙන එකක් නෑ නේද?
    ඊලග කම්පැනි බජට් එකට එනකොට ඩොලර් එකේ බේස් රේට් එක, ඒ කියන්නෙ මෙතනදිනම් 200 කියන එක Revise කරනවලු.
    එතකොට ඔය කියන allowance එක දිගටම ලැබෙන්නෙ නෑ නේද?

    මෙහෙම ගියාම රුපියල් වලින් හම්බ කරන කම්පැනි ටික වහන්න වෙන්නෙ නැද්ද? :confused:
    matat hitenne ehemai