dollar peg karanawa kiyanne mokada machanla lkr walata salaries dan ehema karanna hadanawaney mokadda eke theruma
thank you so muchube salary eka Dollar rate ekata hambenne ethakota. ex if your salary is 100,000 then it will be converted to usd /aud /cud depending on the company. let's asume your salary is equal to 338$ usd then from next time onwards you will get your salary according to new exchange rate 338xExchange Rate. but I don't what happens when exchange rate goes downmaybe we are getting a lower salary or the salary we are supposed to get with LKR.
thank you so muchකොල්ලා. ත්‍රෙඩ් එකක් දාන්න කලින් කිරියේ පොඩි සර්ච් පාරක් දාපන් මේ ගැන තැන් දෙක තුකම කියලා ඇති.
දැනට වෙන්නේ මෙහෙමයි. ඔයාගේ සැලරි එක රු 100,000/= ක් නම් ඒක 200 න් බෙදනවා. මොක ද සැලරි පෙග් කරන්න කලින් $ අගය තමා ගොඩක් කම්පැනි සලකන්නේ. එතකොට. ඔයාගේ බේසික් එක රු. 100,000/= කියලා තමා සලකන්නේ. ඒකට අනුව තමා ඔයාගේ EPF/ETF calculate වෙන්නේ. එතකොට මන් මුලින් කිව්වා වගේ $1=Rs.200/= කියලා ඔයාගේ සැලරි එක $ වලිින්ගත ගත්තාම $500ක් කියලා එනවා. එතකොට හිකන්න මේ මාසේ 25 ඔයාට සැලරි එක හම්බනවා කියලා එතකොට $ අගය Rs. 300/= ක් කියලා. එතකොට වෙන්නේ් 500*300=Rs 150,000/=. එතකොට මේ වැඩි වුන Rs.50,000/= ඔයාට allowance එකක් විදියට ගෙවනවා. $ එක අඩු වුනාට ඔයාට මේකේදි ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ $1 Rs. 200/= ට අඩු ගනෙක් උනොත් ඔයාගේ බේසික් එක Rs.100,000/= ඔයාට හම්බෙනවා. නැතිවෙන්නේ allowance එක විතරයි
this is promisingකොල්ලා. ත්‍රෙඩ් එකක් දාන්න කලින් කිරියේ පොඩි සර්ච් පාරක් දාපන් මේ ගැන තැන් දෙක තුකම කියලා ඇති.
දැනට වෙන්නේ මෙහෙමයි. ඔයාගේ සැලරි එක රු 100,000/= ක් නම් ඒක 200 න් බෙදනවා. මොක ද සැලරි පෙග් කරන්න කලින් $ අගය තමා ගොඩක් කම්පැනි සලකන්නේ. එතකොට. ඔයාගේ බේසික් එක රු. 100,000/= කියලා තමා සලකන්නේ. ඒකට අනුව තමා ඔයාගේ EPF/ETF calculate වෙන්නේ. එතකොට මන් මුලින් කිව්වා වගේ $1=Rs.200/= කියලා ඔයාගේ සැලරි එක $ වලිින්ගත ගත්තාම $500ක් කියලා එනවා. එතකොට හිකන්න මේ මාසේ 25 ඔයාට සැලරි එක හම්බනවා කියලා එතකොට $ අගය Rs. 300/= ක් කියලා. එතකොට වෙන්නේ් 500*300=Rs 150,000/=. එතකොට මේ වැඩි වුන Rs.50,000/= ඔයාට allowance එකක් විදියට ගෙවනවා. $ එක අඩු වුනාට ඔයාට මේකේදි ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ $1 Rs. 200/= ට අඩු ගනෙක් උනොත් ඔයාගේ බේසික් එක Rs.100,000/= ඔයාට හම්බෙනවා. නැතිවෙන්නේ allowance එක විතරයි
දිගටම ඔහොම දෙන එකක් නෑ නේද?කොල්ලා. ත්‍රෙඩ් එකක් දාන්න කලින් කිරියේ පොඩි සර්ච් පාරක් දාපන් මේ ගැන තැන් දෙක තුකම කියලා ඇති.
දැනට වෙන්නේ මෙහෙමයි. ඔයාගේ සැලරි එක රු 100,000/= ක් නම් ඒක 200 න් බෙදනවා. මොක ද සැලරි පෙග් කරන්න කලින් $ අගය තමා ගොඩක් කම්පැනි සලකන්නේ. එතකොට. ඔයාගේ බේසික් එක රු. 100,000/= කියලා තමා සලකන්නේ. ඒකට අනුව තමා ඔයාගේ EPF/ETF calculate වෙන්නේ. එතකොට මන් මුලින් කිව්වා වගේ $1=Rs.200/= කියලා ඔයාගේ සැලරි එක $ වලිින්ගත ගත්තාම $500ක් කියලා එනවා. එතකොට හිකන්න මේ මාසේ 25 ඔයාට සැලරි එක හම්බනවා කියලා එතකොට $ අගය Rs. 300/= ක් කියලා. එතකොට වෙන්නේ් 500*300=Rs 150,000/=. එතකොට මේ වැඩි වුන Rs.50,000/= ඔයාට allowance එකක් විදියට ගෙවනවා. $ එක අඩු වුනාට ඔයාට මේකේදි ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ $1 Rs. 200/= ට අඩු ගනෙක් උනොත් ඔයාගේ බේසික් එක Rs.100,000/= ඔයාට හම්බෙනවා. නැතිවෙන්නේ allowance එක විතරයි

matat hitenne ehemaiදිගටම ඔහොම දෙන එකක් නෑ නේද?
ඊලග කම්පැනි බජට් එකට එනකොට ඩොලර් එකේ බේස් රේට් එක, ඒ කියන්නෙ මෙතනදිනම් 200 කියන එක Revise කරනවලු.
එතකොට ඔය කියන allowance එක දිගටම ලැබෙන්නෙ නෑ නේද?
මෙහෙම ගියාම රුපියල් වලින් හම්බ කරන කම්පැනි ටික වහන්න වෙන්නෙ නැද්ද?![]()