Doller ගේන අයට ටිප්ස් - Mega Thread

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    (y)

    USDT ඇර වෙන මොනවද ශුවර් stablecoins
    මම මචන් BUSD තියාගෙන ඉන්නව. ආයෙ ඔය ලොන්ග් ටර්ම් තියාගන්න Binance උන්ගෙ ඉන්වෙස්ට්මන්ට් ඔප්ශන් වලට දානව මාස 1, 3න 6 වගේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    RFC වල තියාගන්න එකේ රිස්ක් එකක් තියෙනව.
    ඔව් දැන් නන් ඩිස්ට්‍රිබියුට් කරල තියෙනව. ලොකල් මාර්කට් එකේ යන නරක් වෙන්නෙ නැති බඩු එහෙමත් අරන් දානව පොඩි පොඩි ගනන් වලට.
     
    • Like
    Reactions: chami2015

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    USD hewwata kamak na athmarthakami nowi banks haraha genella

    api hamadama meke inna awilla na

    amaru welawe hari bedagena kamu
    ලීගල් ක්‍රම වලටම තමා මචන් ගෙන්නන්නෙ එකම දේ කලින් වගේ ඔක්කොම ගේන එක නන් ටිකක් අඩුයි.
     
    • Like
    Reactions: niranga1989

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,240
    113
    ප*යාගල
    sorry.com
    ඔන්න මම නම් අවා. ෆයිවර් කරලා නැ . මම ඉතින් මගේම කස්ටමර් බේස් එකක් තියාගෙන යන්නේ(අපි තව 2 ක් ඉන්නවා). ඕකට බැහැලා බලන්න ඕනේ කියන අදහස තියනවා. මේකෙන් එක ගොඩ දාගන්න බලමු. ෆයිවර් පැත්තෙන් නැතුව අනික් පති වලින් ඉතින් ඕනේ හෙල්ප් එකක් දෙන්නම්. දැන් අපිට නැති වෙන්න කියල දෙයක් නැනේ. රටත් නැ අන්තිමට ඇදන් ඉන්න ජෝකත් නැති වෙන සයිස් යන්නේ. මොන ගුරු මුට්ටිද ඉතින්. වැඩේ කරමු . හැමදාම මේක බම්ප් කරලා දෙන්නම්
    Mamath asai machan, me dawas wala JS igena gannwa. eelaga react JS igena ganna kiyala hithan inne.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    කරන වැඩේ unique වෙන තරමට , quality වෙන තරමට ඕන තරම් වැඩ තියනව.
    fiverr වල වැඩ ගන්න අමාරුයි කිව්වට මම නම් කියන්නේ එහෙම අමාරුවක් නෑ . ෆයිවර් එකේ ගොඩක් උන් ඉන්නව. බහුතරයක් පිස්සු කෙලින්නේ, බොරුව කරන්නේ, බාගෙට වැඩ කරන්නේ . ඉතින් උන් අස්සේ උබට පුලුවන් නම් client සප්‍රයිස් කරන්න පුලුවන් , උගේ expectation ඉක්මවල යන්න පුලුවන් service එකක් දෙන්න ආයිත් ඉතින් උබව දාල යන්නේ නම් නෑ . quality එක තමයි ප්‍රදාන දේ මට හිතෙන.
    අන්නෙකයි. :love2:

    Mamath asai machan, me dawas wala JS igena gannwa. eelaga react JS igena ganna kiyala hithan inne.

    බලල ගිග් එකක් දාල බලපන්කො උබව සර්ප්‍රයිස් වෙන්නෙ නැද්ද කියල මාසයක් හමාරක් යනකොට.
    ------ Post added on May 20, 2022 at 12:21 AM

    ඔන්න මම නම් අවා. ෆයිවර් කරලා නැ . මම ඉතින් මගේම කස්ටමර් බේස් එකක් තියාගෙන යන්නේ(අපි තව 2 ක් ඉන්නවා). ඕකට බැහැලා බලන්න ඕනේ කියන අදහස තියනවා. මේකෙන් එක ගොඩ දාගන්න බලමු. ෆයිවර් පැත්තෙන් නැතුව අනික් පති වලින් ඉතින් ඕනේ හෙල්ප් එකක් දෙන්නම්. දැන් අපිට නැති වෙන්න කියල දෙයක් නැනේ. රටත් නැ අන්තිමට ඇදන් ඉන්න ජෝකත් නැති වෙන සයිස් යන්නේ. මොන ගුරු මුට්ටිද ඉතින්. වැඩේ කරමු . හැමදාම මේක බම්ප් කරලා දෙන්නම්
    අනිවා. මේකෙන් ගොඩ යන්න පුලුවන් එකම විදිය ඒක තමා. 225 උනත් එකාට එකා ඉන්නව මේ වෙලාවෙ. අපිත් එහෙම කරල ගොඩ යමු.
    ------ Post added on May 20, 2022 at 12:22 AM
     
    • Like
    Reactions: shenat

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඩිපෙන්ඩ් මචන්. මම නන් කරන්නෙම මම කරන්න ඉන්න කැටගරියෙ ටොප් තියෙන ඒව බලල උන්ගෙ ස්ට්‍රක්ච එකට මම ලියනව මගෙ ඩීටෙල්ස් දාල. ටයිටල් එක නන් යුනික් වෙන්නම දානව. ඊට අමතරව උන් දාන ටැග් ටික දානව.

    දාල ගාණ දානකොට ටිකක් මිඩ් එකට කිට්ටුවෙන් දානව දාල පලවෙනි ඔඩර්ස් දෙක තුන කරාට පස්සෙ වැඩි කරනව ටික ටික. එතකොට ගිග් එක එනව.

    බලන් ඉන්න එක නන් මචන් එක එක ගිග් වල හැටියට ඩිපෙන්ඩ් වෙනව. එත් ඔය උඩ කියපු විදිඅය්ට දාල පළවෙනි එක ගහගත්තොත් අවුලක් නැතිව දුවනව.
    හරි එක තේරුනා.
    දැන් වැදගත් ප්‍රශ්නේ- දැන් මම අලුත්ම එකක් හැදුවා කියමුකෝ මට ඕඩර් එකක් එන පොසිබිලිටි එක මොකක්ද? ඒ කියන්නේ රිවිව් එහෙම මෙලෝ දෙයක් නැති එකෙක්ට ඇයි වැඩක් දෙන්නේ කෙනෙක්?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    හරි එක තේරුනා.
    දැන් වැදගත් ප්‍රශ්නේ- දැන් මම අලුත්ම එකක් හැදුවා කියමුකෝ මට ඕඩර් එකක් එන පොසිබිලිටි එක මොකක්ද? ඒ කියන්නේ රිවිව් එහෙම මෙලෝ දෙයක් නැති එකෙක්ට ඇයි වැඩක් දෙන්නේ කෙනෙක්?
    ගොඩක් වෙලාවට අලුතෙන් ඕකට එන උන්ට රිවිව් තියෙන ලොකු පොරවල් අල්ලන්න බෑ යන ගනන් එක්ක. රිවිව් තියෙන උන්ට දීල කොලිට් වැඩ බලාගෙන ඉන්නෙ බොහොම පොඩි පිරිසක්. අපිට එන එකාට හොදට සැලකුවොත් අර කිව්ව වගේ අපිටත් ඉක්මනට රිවිව් එනව.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කරන වැඩේ unique වෙන තරමට , quality වෙන තරමට ඕන තරම් වැඩ තියනව.
    fiverr වල වැඩ ගන්න අමාරුයි කිව්වට මම නම් කියන්නේ එහෙම අමාරුවක් නෑ . ෆයිවර් එකේ ගොඩක් උන් ඉන්නව. බහුතරයක් පිස්සු කෙලින්නේ, බොරුව කරන්නේ, බාගෙට වැඩ කරන්නේ . ඉතින් උන් අස්සේ උබට පුලුවන් නම් client සප්‍රයිස් කරන්න පුලුවන් , උගේ expectation ඉක්මවල යන්න පුලුවන් service එකක් දෙන්න ආයිත් ඉතින් උබව දාල යන්නේ නම් නෑ . quality එක තමයි ප්‍රදාන දේ මට හිතෙන.
    එහෙම පිස්සු කෙලින්නේ උන්ට වැඩ වැඩි නිකන් ඕනේ එපාවට කරන සින් එකක්ද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගොඩක් වෙලාවට අලුතෙන් ඕකට එන උන්ට රිවිව් තියෙන ලොකු පොරවල් අල්ලන්න බෑ යන ගනන් එක්ක. රිවිව් තියෙන උන්ට දීල කොලිට් වැඩ බලාගෙන ඉන්නෙ බොහොම පොඩි පිරිසක්. අපිට එන එකාට හොදට සැලකුවොත් අර කිව්ව වගේ අපිටත් ඉක්මනට රිවිව් එනව.
    හරි අන්තිම ප්‍රශ්නේ. මෙන්න මේවා කරලා ගොඩ යන්න පුලුවන්ද?

    1. C ++ දිවලොප්මෙන්ට් (ATL , Static Libs, DLL)
    2. Software dev - Web and windows
    3. Mobile app - flutter , native
    4. Cryptography related tasks වගේ ඒවා.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    mama dakapu trend wena deyak thamayi metaverse.
    meta2.JPG

    meta.JPG
     
    nidarsha91

    Well-known member
  • හරි අන්තිම ප්‍රශ්නේ. මෙන්න මේවා කරලා ගොඩ යන්න පුලුවන්ද?

    1. C ++ දිවලොප්මෙන්ට් (ATL , Static Libs, DLL)
    2. Software dev - Web and windows
    3. Mobile app - flutter , native
    4. Cryptography related tasks වගේ ඒවා.
    Depends on your time braw. If you are familiar with Stack overflow & dopamine, Boooooom !

    Tip: Don't let them to consume your valuable time.

    Sir wa dakka kal. Bere wawe da hitiye
    Heshata mokuth kiyanna epa bokka. U kade giye na mokektawath
    ------ Post added on May 20, 2022 at 12:33 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    @HAneo
    ePeeTuy.png

    මේ තියෙන්නෙ ලගදි දාපු එකක් ගිහින් තියෙන හැටි.
    හරි අන්තිම ප්‍රශ්නේ. මෙන්න මේවා කරලා ගොඩ යන්න පුලුවන්ද?

    1. C ++ දිවලොප්මෙන්ට් (ATL , Static Libs, DLL)
    2. Software dev - Web and windows
    3. Mobile app - flutter , native
    4. Cryptography related tasks වගේ ඒවා.
    පුලුවන් යකෝ පුලුවන්. ඔය දාපුවගෙන්ම සර්ච් කරල බලපන්කො තියෙන වැඩ. එයින් එකකට නිකන් දාල බලන්න.

    දානකොට කලවමේ දාන්න එපා ගිග්ස්. වෙබ් ඩෙව් ද් කරනව ගේම් ඩෙව් කරනව වගේ දෙකම එකට දාන්න එපා. වෙබ් වලට වේරියේශන් දාන්න.

    Ex -
    1. Developing DAPP for your ICO release
    2. Create Web application for your NFT marketplace
    3. Create your token web site
    ඔය වගේ දාන්න.

    දෙකක් කරන්න ඕනි නන් එකවුන්ට් දෙකකින් දාන්න. මම වයිෆ්ගෙ නමින් එකක් හදල මොබයිල් ඇප්ස් හදනව, අනිකෙ ඔය ක්‍රිප්ටො වැඩ කරනව.
    CS උන්ට මැසෙජ් එකක් ගැහුව මායි වයිෆුයි දෙන්නම එකම රවුටරෙන් ලොග් වෙන්නෙ සමහර වෙලාවට එක ලැප් එකත් යූස් කරනව කියල.

    මගෙත් එක්ක තව කීප දෙනෙක් වැඩ එ නිසා ඔහොම කරනව නැත්තන් එකක් කරගන්න පුලුවන් හොදට කරදරයක් නැතුව.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @HAneo
    ePeeTuy.png

    මේ තියෙන්නෙ ලගදි දාපු එකක් ගිහින් තියෙන හැටි.

    පුලුවන් යකෝ පුලුවන්. ඔය දාපුවගෙන්ම සර්ච් කරල බලපන්කො තියෙන වැඩ. එයින් එකකට නිකන් දාල බලන්න.

    දානකොට කලවමේ දාන්න එපා ගිග්ස්. වෙබ් ඩෙව් ද් කරනව ගේම් ඩෙව් කරනව වගේ දෙකම එකට දාන්න එපා. වෙබ් වලට වේරියේශන් දාන්න.

    Ex -
    1. Developing DAPP for your ICO release
    2. Create Web application for your NFT marketplace
    3. Create your token web site
    ඔය වගේ දාන්න.

    දෙකක් කරන්න ඕනි නන් එකවුන්ට් දෙකකින් දාන්න. මම වයිෆ්ගෙ නමින් එකක් හදල මොබයිල් ඇප්ස් හදනව, අනිකෙ ඔය ක්‍රිප්ටො වැඩ කරනව.
    CS උන්ට මැසෙජ් එකක් ගැහුව මායි වයිෆුයි දෙන්නම එකම රවුටරෙන් ලොග් වෙන්නෙ සමහර වෙලාවට එක ලැප් එකත් යූස් කරනව කියල.

    මගෙත් එක්ක තව කීප දෙනෙක් වැඩ එ නිසා ඔහොම කරනව නැත්තන් එකක් කරගන්න පුලුවන් හොදට කරදරයක් නැතුව.

    අහා තේරුනා වැඩේ. ඒ කියන්නේ ගෙඩි පිටින් නැතුව පොඩි අයිසින් පාරක් දාල වැඩේ දෙන්න ඕනේ.
    එළකිරි එහෙනම් හදන්න පටන් ගන්නවා. බලමු වැඩේ යන විදිහ.