RFC වල තියාගන්න එකේ රිස්ක් එකක් තියෙනව.මාත් ඔව්ව තමා බන් කරන්නෙ. ඊට අමතරව RFC එකක් තියෙනව
RFC වල තියාගන්න එකේ රිස්ක් එකක් තියෙනව.මාත් ඔව්ව තමා බන් කරන්නෙ. ඊට අමතරව RFC එකක් තියෙනව
මම මචන් BUSD තියාගෙන ඉන්නව. ආයෙ ඔය ලොන්ග් ටර්ම් තියාගන්න Binance උන්ගෙ ඉන්වෙස්ට්මන්ට් ඔප්ශන් වලට දානව මාස 1, 3න 6 වගේ
USDT ඇර වෙන මොනවද ශුවර් stablecoins
ඔව් දැන් නන් ඩිස්ට්‍රිබියුට් කරල තියෙනව. ලොකල් මාර්කට් එකේ යන නරක් වෙන්නෙ නැති බඩු එහෙමත් අරන් දානව පොඩි පොඩි ගනන් වලට.RFC වල තියාගන්න එකේ රිස්ක් එකක් තියෙනව.
ලීගල් ක්‍රම වලටම තමා මචන් ගෙන්නන්නෙ එකම දේ කලින් වගේ ඔක්කොම ගේන එක නන් ටිකක් අඩුයි.USD hewwata kamak na athmarthakami nowi banks haraha genella
api hamadama meke inna awilla na
amaru welawe hari bedagena kamu
Mamath asai machan, me dawas wala JS igena gannwa. eelaga react JS igena ganna kiyala hithan inne.ඔන්න මම නම් අවා. ෆයිවර් කරලා නැ . මම ඉතින් මගේම කස්ටමර් බේස් එකක් තියාගෙන යන්නේ(අපි තව 2 ක් ඉන්නවා). ඕකට බැහැලා බලන්න ඕනේ කියන අදහස තියනවා. මේකෙන් එක ගොඩ දාගන්න බලමු. ෆයිවර් පැත්තෙන් නැතුව අනික් පති වලින් ඉතින් ඕනේ හෙල්ප් එකක් දෙන්නම්. දැන් අපිට නැති වෙන්න කියල දෙයක් නැනේ. රටත් නැ අන්තිමට ඇදන් ඉන්න ජෝකත් නැති වෙන සයිස් යන්නේ. මොන ගුරු මුට්ටිද ඉතින්. වැඩේ කරමු . හැමදාම මේක බම්ප් කරලා දෙන්නම්
අන්නෙකයි.කරන වැඩේ unique වෙන තරමට , quality වෙන තරමට ඕන තරම් වැඩ තියනව.
fiverr වල වැඩ ගන්න අමාරුයි කිව්වට මම නම් කියන්නේ එහෙම අමාරුවක් නෑ . ෆයිවර් එකේ ගොඩක් උන් ඉන්නව. බහුතරයක් පිස්සු කෙලින්නේ, බොරුව කරන්නේ, බාගෙට වැඩ කරන්නේ . ඉතින් උන් අස්සේ උබට පුලුවන් නම් client සප්‍රයිස් කරන්න පුලුවන් , උගේ expectation ඉක්මවල යන්න පුලුවන් service එකක් දෙන්න ආයිත් ඉතින් උබව දාල යන්නේ නම් නෑ . quality එක තමයි ප්‍රදාන දේ මට හිතෙන.
Mamath asai machan, me dawas wala JS igena gannwa. eelaga react JS igena ganna kiyala hithan inne.
අනිවා. මේකෙන් ගොඩ යන්න පුලුවන් එකම විදිය ඒක තමා. 225 උනත් එකාට එකා ඉන්නව මේ වෙලාවෙ. අපිත් එහෙම කරල ගොඩ යමු.ඔන්න මම නම් අවා. ෆයිවර් කරලා නැ . මම ඉතින් මගේම කස්ටමර් බේස් එකක් තියාගෙන යන්නේ(අපි තව 2 ක් ඉන්නවා). ඕකට බැහැලා බලන්න ඕනේ කියන අදහස තියනවා. මේකෙන් එක ගොඩ දාගන්න බලමු. ෆයිවර් පැත්තෙන් නැතුව අනික් පති වලින් ඉතින් ඕනේ හෙල්ප් එකක් දෙන්නම්. දැන් අපිට නැති වෙන්න කියල දෙයක් නැනේ. රටත් නැ අන්තිමට ඇදන් ඉන්න ජෝකත් නැති වෙන සයිස් යන්නේ. මොන ගුරු මුට්ටිද ඉතින්. වැඩේ කරමු . හැමදාම මේක බම්ප් කරලා දෙන්නම්
හරි එක තේරුනා.ඩිපෙන්ඩ් මචන්. මම නන් කරන්නෙම මම කරන්න ඉන්න කැටගරියෙ ටොප් තියෙන ඒව බලල උන්ගෙ ස්ට්‍රක්ච එකට මම ලියනව මගෙ ඩීටෙල්ස් දාල. ටයිටල් එක නන් යුනික් වෙන්නම දානව. ඊට අමතරව උන් දාන ටැග් ටික දානව.
දාල ගාණ දානකොට ටිකක් මිඩ් එකට කිට්ටුවෙන් දානව දාල පලවෙනි ඔඩර්ස් දෙක තුන කරාට පස්සෙ වැඩි කරනව ටික ටික. එතකොට ගිග් එක එනව.
බලන් ඉන්න එක නන් මචන් එක එක ගිග් වල හැටියට ඩිපෙන්ඩ් වෙනව. එත් ඔය උඩ කියපු විදිඅය්ට දාල පළවෙනි එක ගහගත්තොත් අවුලක් නැතිව දුවනව.
ගොඩක් වෙලාවට අලුතෙන් ඕකට එන උන්ට රිවිව් තියෙන ලොකු පොරවල් අල්ලන්න බෑ යන ගනන් එක්ක. රිවිව් තියෙන උන්ට දීල කොලිට් වැඩ බලාගෙන ඉන්නෙ බොහොම පොඩි පිරිසක්. අපිට එන එකාට හොදට සැලකුවොත් අර කිව්ව වගේ අපිටත් ඉක්මනට රිවිව් එනව.හරි එක තේරුනා.
දැන් වැදගත් ප්‍රශ්නේ- දැන් මම අලුත්ම එකක් හැදුවා කියමුකෝ මට ඕඩර් එකක් එන පොසිබිලිටි එක මොකක්ද? ඒ කියන්නේ රිවිව් එහෙම මෙලෝ දෙයක් නැති එකෙක්ට ඇයි වැඩක් දෙන්නේ කෙනෙක්?
එහෙම පිස්සු කෙලින්නේ උන්ට වැඩ වැඩි නිකන් ඕනේ එපාවට කරන සින් එකක්ද?කරන වැඩේ unique වෙන තරමට , quality වෙන තරමට ඕන තරම් වැඩ තියනව.
fiverr වල වැඩ ගන්න අමාරුයි කිව්වට මම නම් කියන්නේ එහෙම අමාරුවක් නෑ . ෆයිවර් එකේ ගොඩක් උන් ඉන්නව. බහුතරයක් පිස්සු කෙලින්නේ, බොරුව කරන්නේ, බාගෙට වැඩ කරන්නේ . ඉතින් උන් අස්සේ උබට පුලුවන් නම් client සප්‍රයිස් කරන්න පුලුවන් , උගේ expectation ඉක්මවල යන්න පුලුවන් service එකක් දෙන්න ආයිත් ඉතින් උබව දාල යන්නේ නම් නෑ . quality එක තමයි ප්‍රදාන දේ මට හිතෙන.
හරි අන්තිම ප්‍රශ්නේ. මෙන්න මේවා කරලා ගොඩ යන්න පුලුවන්ද?ගොඩක් වෙලාවට අලුතෙන් ඕකට එන උන්ට රිවිව් තියෙන ලොකු පොරවල් අල්ලන්න බෑ යන ගනන් එක්ක. රිවිව් තියෙන උන්ට දීල කොලිට් වැඩ බලාගෙන ඉන්නෙ බොහොම පොඩි පිරිසක්. අපිට එන එකාට හොදට සැලකුවොත් අර කිව්ව වගේ අපිටත් ඉක්මනට රිවිව් එනව.
Sir wa dakka kal. Bere wawe da hitiyeකවදාවත් සර් කියල නම් නෑ ෆයිවරේ උන්ට. :3
Depends on your time braw. If you are familiar with Stack overflow & dopamine, Boooooom !හරි අන්තිම ප්‍රශ්නේ. මෙන්න මේවා කරලා ගොඩ යන්න පුලුවන්ද?
1. C ++ දිවලොප්මෙන්ට් (ATL , Static Libs, DLL)
2. Software dev - Web and windows
3. Mobile app - flutter , native
4. Cryptography related tasks වගේ ඒවා.
Heshata mokuth kiyanna epa bokka. U kade giye na mokektawathSir wa dakka kal. Bere wawe da hitiye
පුලුවන් යකෝ පුලුවන්. ඔය දාපුවගෙන්ම සර්ච් කරල බලපන්කො තියෙන වැඩ. එයින් එකකට නිකන් දාල බලන්න.හරි අන්තිම ප්‍රශ්නේ. මෙන්න මේවා කරලා ගොඩ යන්න පුලුවන්ද?
1. C ++ දිවලොප්මෙන්ට් (ATL , Static Libs, DLL)
2. Software dev - Web and windows
3. Mobile app - flutter , native
4. Cryptography related tasks වගේ ඒවා.
@HAneo
![]()
මේ තියෙන්නෙ ලගදි දාපු එකක් ගිහින් තියෙන හැටි.
පුලුවන් යකෝ පුලුවන්. ඔය දාපුවගෙන්ම සර්ච් කරල බලපන්කො තියෙන වැඩ. එයින් එකකට නිකන් දාල බලන්න.
දානකොට කලවමේ දාන්න එපා ගිග්ස්. වෙබ් ඩෙව් ද් කරනව ගේම් ඩෙව් කරනව වගේ දෙකම එකට දාන්න එපා. වෙබ් වලට වේරියේශන් දාන්න.
Ex -
1. Developing DAPP for your ICO release
2. Create Web application for your NFT marketplace
3. Create your token web site
ඔය වගේ දාන්න.
දෙකක් කරන්න ඕනි නන් එකවුන්ට් දෙකකින් දාන්න. මම වයිෆ්ගෙ නමින් එකක් හදල මොබයිල් ඇප්ස් හදනව, අනිකෙ ඔය ක්‍රිප්ටො වැඩ කරනව.
CS උන්ට මැසෙජ් එකක් ගැහුව මායි වයිෆුයි දෙන්නම එකම රවුටරෙන් ලොග් වෙන්නෙ සමහර වෙලාවට එක ලැප් එකත් යූස් කරනව කියල.
මගෙත් එක්ක තව කීප දෙනෙක් වැඩ එ නිසා ඔහොම කරනව නැත්තන් එකක් කරගන්න පුලුවන් හොදට කරදරයක් නැතුව.