Dolphin Kottu Kiyanne Monawada ?

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    ගෝදම්බ නෙවේ පරාටා දාන්නේ
    ලීක්ස් වෙනුවට ගෝවා
    ෆ්‍රෙශ් මිල්ක් චීස්
    තැටියේ කොටන්නෑ තාච්චියේ දාන්නේ

    ඩොල්ෆින්ලා උඩ පනිනවා වගේ රොටි කෑලි තැටියෙන් උඩ විසිවෙන නිසා තමා ඕකට ඩොල්ෆින් කොත්තු කියන්නේ
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    Fresh milk danawa pradanama de. paratha roti danne loku kali walata.
    Nai miris danawa sara ganna.

    Hoda kottu bas la supiriyata danawa. Samahara un dana ewa rasa na.
    Price eka tikak wadi normal kottu ekata wada.
    එතකොට palandi kottu කියන්නේ මොකටද ?
     
    • Like
    Reactions: Lahiru120

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :rofl: අඩේ ඕකට චීස් කොත්තු කියල නෙමෙයිද කියන්නෙ එතකොට? චීස් දාන නිසා මං හිතන් හිටියෙ එහෙමයි. ඩොල්පින් සීන් එකක් අදමයි ඇහුවෙ අම්මප
     
    • Like
    Reactions: Lahiru120

    danamith

    Active member
  • Aug 22, 2006
    162
    148
    43
    37
    Kiribathgoda
    Rs1000k withara wenawa. 2 parak kala tiyenawa. biththara roti kapala wage loku kali tibbe. anika mas wadie. man kiuwa wenaskam nam kade anuwath wenas wenawa habai.
     
    • Like
    Reactions: Lahiru120

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    ඕක හදන්නෙ බයිට් එකට ගන්න බොනකොට. ඒකයි කෑලි ලොකුවට දාල හදන්නෙ. මට නම් හරි ගියපු කොත්තුව තිබුනෙ පිලාවූස්-බම්බලපිටිය. මුස්ලිම් කේස්වලින් පස්සෙ නම් ගියේ නෑ.
     
    • Like
    Reactions: Lahiru120