Dolphin Kottu Kiyanne Monawada ?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,685
    2
    115,569
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගෝදම්බ නෙවේ පරාටා දාන්නේ
    ලීක්ස් වෙනුවට ගෝවා
    ෆ්‍රෙශ් මිල්ක් චීස්
    තැටියේ කොටන්නෑ තාච්චියේ දාන්නේ

    ඩොල්ෆින්ලා උඩ පනිනවා වගේ රොටි කෑලි තැටියෙන් උඩ විසිවෙන නිසා තමා ඕකට ඩොල්ෆින් කොත්තු කියන්නේ
    :rolleyes: ඩොල්‍ෆින් මාළු දාන්නෙ නැතුව ඇති එහෙනම්..උන් මරන්ඩත් තහනම් අහින්සක ආතල් සත්තු!
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පරාටා දාලා හදන නිසා ඩොල්පින් කියන්නෙ, හරිනම් තැටියේ ගහන්නෙත් නෑ.... ලොකු කෑළි කෑලි තියෙනවා
     
    • Like
    Reactions: Lahiru120

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,952
    6,832
    113
    Nawala
    ඔකේ ගෝදම්බ රොටි වෙනුවට බිත්තර රොටි ලොකුවට කපලා දානවා ..ප්‍රමාණයත් වැඩි
     
    • Like
    Reactions: Lahiru120