domain email help

sudu hawa

Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    ​ෙපාඩි ගැටලුවක් ති​ෙයනවා දන්න එක්​ෙක්නෙක් කියන්න.. අපේම ඩොමෙන් එකකින් සි පැනල් එ​ෙක් email account එකකින් email එකකින් email යැව් විට සබ්ජෙට් එකට ඉස්සරහින් webserver33.turnkeywebspace.com මෙහෙම වැ​ෙටන්නේ ඈයි එක ඉවත් කරගන්න බැරිද????
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    එහෙම වෙන්නෙ කොහොමද බන් :sorry:
    Subject එක නිකන්ම එහෙම යන්න හදලද දන්නෙ නෑ බලපන් මේල් සෙටින්න්ග්ස් වල

    අනේ මන්දා?
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,629
    100
    63
    එහෙම වෙන්නෙ කොහොමද බන් :sorry:
    Subject එක නිකන්ම එහෙම යන්න හදලද දන්නෙ නෑ බලපන් මේල් සෙටින්න්ග්ස් වල
    mail_help.jpg


    ona ohoma annneeeeeeeeeeeeee
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    mail_help.jpg


    ona ohoma annneeeeeeeeeeeeee

    එක අපිට හදන්න බැ මචන්...එක ගූගල් එකෙන් කරන දෙයක්...මේල් එක එන්නේ මොන server එකලද කියල අපිට පෙන්නවා...