Godaddy එකෙන් .com එකක් ගන්ඩ කියක් යනවද?
එකේ දාල තියෙන්නේ 1 year වලට 9.99$ කියල.
.com එකක් ගද්දි අඩුම 2 years වත් register කරන්ඩ ඕන කියල නීතියක් තියෙනවා නේද?
"Plus ICANN fee of 18¢"
මේකේ 18¢ කියන්නේ dollar කීයක්ද?
මේක ගද්දි තව වැඩිපුර මොනවා හරි charges එකතු වෙනවද?
godaddy එකෙන් domain එකක් අරන් http://byethost.com/ එකේ free host කරන්ඩ පුළුවන් නේද?
domain එකක් ගත්තට පස්සේ custom email account එකක් හදා ගන්නේ කොහොමද?
(eg: [email protected])
ඒකට අය සල්ලි ගෙවන්ඩ ඕනද?
(ලංකාවෙ අය) domain name ගද්දි සැලකිය යුතු කරුණු මොනවද?
(eg: හොර Malaysia payapal එකකින් ගද්දි)
Thanks a lot