මචං මම ගනිපු ඩොමේන් එකක් තියෙනවා. හොස්ටින්ගර් එකෙන් ගත්තෙ. හොස්ටින් ගත්තම free හම්බුන එකක්. ඒ ගත්තට මොකුත් කරේ නෑ නිකන් තියෙන්නෙ අපරාදෙ හොස්ටිනුත් ගත්තෙ. මම ඒ ඩොමේන් එක විකුණන්න බැලුවෙ. Flippa එකේ දාන්න හැදුවෙ. මම කලින් විකුණලා නෑ මචන්. වීඩියෝ බැලුවා ඒත් එකකවත් කවුරු හරි ඩොමේන් එකක් බයි කරොත් ඒක එයාට දෙන්නෙ කොහොමද කියලා කියලා නෑ. මට දැන ගන්න පුලුවන්ද එහෙම සෙල් වුනොත් ඒක අදාල කෙනාට පවරන්නෙ කොහොමද කියලා. එතකොට මගේ හොස්ටින් එක එහෙමම තියෙනවා නේද ඒකට මට වෙන ඩොමේන් එකක් දාගන්න පුළුවන් නේද? මෝඩ ප්‍රශ්නයක්ද දන්නෑ බන්. මට තේරෙන්නෑ..
