domains.lk

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    ගත්තා domain එකක්.. domains.lk තොරණක් වගේ වෙබ් එකක්. username/password විතරයි අහන්නෙ.. ඔ්න එකෙක්ට හැක් කරන්න පුළුවන්
    DNS එක වෙනස් කරනවා කියන්නෙ පට්ට කට්ටක්.. AWS තමයි DNS එක හදා ගන්න වෙන්නෙ.
    මුන්ට මේවා කරන්න බැරිනම් business නවත්තන්න තියෙන්නෙ.. අෙප් ලංකාවෙ අයට බිස්නස් බෑ. නිකන් සල්ලි ලැබෙන fixed deposit දාල ජීවත් වෙන්න පුළුවන් එවුන් විතරයි ඉන්නෙ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Ehema thama IT nodanna minissu inna rataka gov ekata aithi .lk registry eka private company ekak open karala private budalayak kara gaththama..
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    689
    913
    93
    ගත්තා domain එකක්.. domains.lk තොරණක් වගේ වෙබ් එකක්. username/password විතරයි අහන්නෙ.. ඔ්න එකෙක්ට හැක් කරන්න පුළුවන්
    DNS එක වෙනස් කරනවා කියන්නෙ පට්ට කට්ටක්.. AWS තමයි DNS එක හදා ගන්න වෙන්නෙ.
    මුන්ට මේවා කරන්න බැරිනම් business නවත්තන්න තියෙන්නෙ.. අෙප් ලංකාවෙ අයට බිස්නස් බෑ. නිකන් සල්ලි ලැබෙන fixed deposit දාල ජීවත් වෙන්න පුළුවන් එවුන් විතරයි ඉන්නෙ
    hammo math puduma kattak kewe . unge chnage ekk krala update wenna dawasak wage balainna oni . passe aws route 53 walata chnage kra. name servers walin
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    ඔය Domain වලට DNSSEC වත් Support නැහැ එකත් Manual උන්ට E-mail දාදා කරගන්න ඕනේ.