Congratulations
උඹ වෙලාවකට පිස්සු නැටුවත් කාටවත් බරක් නොවී වංචාවක් නොකර තමන්ගේ මහන්සියෙන් business එකක් ගොඩ දාගෙන ජිවත් වෙන එක අනිවා අගය කරන්න ඕනේ.
ehemadaඅද මගේ Hosting එකේ 6 වෙනි Anniversary එක කොල්ල නේ , එළකිරි එකේ කෙනක් නිසා තමා 2018 මට මේක පටන් ගන්න පුළුවන් වුනේ. රු 200/- කින් පටන් ගත්තේ මට කෙනක් ගෙන් Server එක ලැබුනේ මාස 3 කට Free Order හම්බුනොත් ගෙවන්න කියලා. ඒ දවස් වල Debit Card තිබුනේ නැහැ අම්මව ලග කඩේකට යවලා රු 100/- Mobitel කාඩ් දෙකක් ගෙන්න ගෙන ඒවගේ PIN Online කෙනක් ට දීලා Skrill එකට ඩොලර් අරන් .info Domain එක ගත්තා. Free Theme එකක් Use කරලා සයිට් එකක් හදලා Wordpress සයිට් එකක් Billing වලට හදාගෙන වැඩේ පටන් ගත්තා. ඊට පස්සේ Web Design කරලා Hosting විකුනලා Debit Card එක ගත්තා ඒ කාලේ තව බිස්නස් එකට අවශ්‍ය හැමදේම හදා ගත්තා. අවුරුද්දක් යනකම් Server වලට ගෙව්වේ අම්මා. ඊට පස්සේ මම ගෙවා ගත්තා දැන්නම් ගෙදර වියදම කරන්නේ මම හිතේ මාර සතුටක් තියෙන්නේ කොල්ල නේ රු 200 පටන් අරන් අද ඉන්න තැන ගැන මට.
මගෙන් Hosting ගත්ත , මට උදව් කල , මාව හැම තැනම Recommend කල ඔයාලට ගොඩක් ස්තුතිය කොල්ල නේ ඔයාලගේ උදව් නිසා තමා මේ තැනට එන්න ලැබුනේ. @GTRZ @spamcheck ඔයාලට ස්තුතිය විශේෂයෙන්ම මේකේ Ad දාන්න දුන්නට.
සුභ පැතුම්. ඉදිරියටම යන්න.
Congratulations and keep it up
සුබ පැතුම්, බ්‍රෝ. ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!
thank you machanlaAdoo patta
පිටරට අයට දෙන එකක් තියෙනවා වෙන නමකින් එකට වැඩිය Order නෑ ලංකාවට කරන හොස්ටින් දෙකක් තියෙනවා ඒ දෙක සාර්ථකයි.Congratz!
uba lankawe cutomerlata vitharada web hosting promote karanne?
ok..
congraz for ur success!
congrats mchn
Cupiri
thank you machanlaCongratulations machan!!!
එහෙමද macho thank you apen e kale edalama gthata.Ado mamath ube service eka dan awurudu 4k wage gannawa. eetath wadi da manda. Thanks for your good service machaan. All the best
All the Best!
Congrats, keep up
Congratulations!!!
Congratulations
thank you machanlaදිරිය දරුවෙක්
සන්තෝසයි
සුබපතනවා දියුනුවෙන්න කියලා
කලින් කිසිම දෙයක් කරේ නැහැ , නිකන් Internet එකේ අයට උදව් කළාසුභ පැතුම්
ඊට කලින් මොනාද කරේ
ඔන්න මම දුන්නා thread එක Update කළා බලන්න.අද වගේ දවසක ගිව් අවේ එකක් තියල කොල්ලොන්ට මොනා හරි බෙදහන්කො
Good luck
එකෙන්ම... ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා කියලා ප්‍රාර්තනා කරනවා....
thank you machanlaGood luck
ඔව් මේකේ ගොඩක් හොද අය ඉන්නවා. thank you machankeep it up bro..............elakiriya nisane uba arambayk gaththe. sathutuyi. udaw karna hoda un innawa ithin.........
thank you machan laGood Luck!
ඔන්න මම දුන්නා thread එක Update කළා බලන්න.Good Luck Bro ! Giveaway ekak dunnoth narakada ada wage dawasaka
e kauda ?User name checks out
Good luck
සන්තෝසයි
Congratulations machan!!!
Ela ban congratulations
සුභ පැතුම්
thank you machan laCongratulations bro
මේ අවුරුද්දේම යනවා කොලබ පැත්තට මෙහෙ ඉන්න බෑ එක ඇත්තCongratulations
උඹ වෙලාවකට පිස්සු නැටුවත් කාටවත් බරක් නොවී වංචාවක් නොකර තමන්ගේ මහන්සියෙන් business එකක් ගොඩ දාගෙන ජිවත් වෙන එක අනිවා අගය කරන්න ඕනේ.
පුළුවන් නම් ඔය ඉන්න ගමෙන් එන්න ප්ලැනක් ගහපන් ඊළඟ අවුරුද්දේ.
සුබ පැතුම්.
සුබ පැතුම් !
thank you machanlaCongratulations and keep it up.
thank youසුහ කොල්ලා.. ඉස්සරහටම යමු..
thank youAll the best... !!!
thank youසුභ පැතුම්. ඉදිරියටම යන්න.
thank you ඔයාටCongratulations machan!!!
Math dn me second or third year nadun gen hosting ganna..
Best packages and Best service..
Thank you mchn and good luck !
https://lankawebhosting.netPlease share the link of your website
සුභ සුභ
භොමු
Sudda elakiriiiii
congrats bro!!!!!
Congratulations!
Real Deyyoh!
jaya wawa!!!!
Congratulations
thank you machan laGood luck bro.
thank youbump
මම ඒවා ගනම් ගන්නේ නැහැ මචන් මම ඕනේ කෙනක් එක්ක රණ්ඩු කලත් නින්දක් නිදාගැනලා නැගිට ගමන් එක අමතක කරනවා, එහෙමයි මගේ හැටි thank you මචන් ඔයාගේ Reply එකටCongratulations Machan!
Api eka eka welawal walata ananmanan kiwwata ganan ganna epa.
Ubata thawa hariyannama oni kollek. Good Luck Bro!