අද මගේ Hosting එකේ 6 වෙනි Anniversary

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අද මගේ Hosting එකේ 6 වෙනි Anniversary එක කොල්ල නේ , එළකිරි එකේ කෙනක් නිසා තමා 2018 මට මේක පටන් ගන්න පුළුවන් වුනේ. රු 200/- කින් පටන් ගත්තේ මට කෙනක් ගෙන් Server එක ලැබුනේ මාස 3 කට Free Order හම්බුනොත් ගෙවන්න කියලා. ඒ දවස් වල Debit Card තිබුනේ නැහැ අම්මව ලග කඩේකට යවලා රු 100/- Mobitel කාඩ් දෙකක් ගෙන්න ගෙන ඒවගේ PIN Online කෙනක් ට දීලා Skrill එකට ඩොලර් අරන් .info Domain එක ගත්තා. Free Theme එකක් Use කරලා සයිට් එකක් හදලා Wordpress සයිට් එකක් Billing වලට හදාගෙන වැඩේ පටන් ගත්තා. ඊට පස්සේ Web Design කරලා Hosting විකුනලා Debit Card එක ගත්තා ඒ කාලේ තව බිස්නස් එකට අවශ්‍ය හැමදේම හදා ගත්තා. අවුරුද්දක් යනකම් Server වලට ගෙව්වේ අම්මා. ඊට පස්සේ මම ගෙවා ගත්තා දැන්නම් ගෙදර වියදම කරන්නේ මම හිතේ මාර සතුටක් තියෙන්නේ කොල්ල නේ රු 200 පටන් අරන් අද ඉන්න තැන ගැන මට.

    UW07QiDQsR.png

    මගෙන් Hosting ගත්ත , මට උදව් කල , මාව හැම තැනම Recommend කල ඔයාලට ගොඩක් ස්තුතිය කොල්ල නේ ඔයාලගේ උදව් නිසා තමා මේ තැනට එන්න ලැබුනේ. @GTRZ @spamcheck ඔයාලට ස්තුතිය විශේෂයෙන්ම මේකේ Ad දාන්න දුන්නට.

    ඔයාලට පොඩ් දීමනාවක් මගෙන් ඔයාලට අපේ https://lankawebhosting.net වෙබ් අඩවියෙන් Shared Hosting DA-1 , DA-2 , DA-3 , DA-4 පැකේජ් රු 1000 වට්ටමක් ලබා ගන්න පුළුවන් Order කරනකොට මේ Promo Code එක දීලා - LWH6ANNIV

    මෙම දීමනාව ජුනි 30 දක්වා පමණයි.
    එක් වරක් පමණයි මේ Promo Code එක භාවිතා කල හැක්කේ.
    වැඩි විස්තර සදහා කතා කරන්න 077 489 8282

    L0KKPyLcgq.png
     
    Last edited:

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484
    113
    අද මගේ Hosting එකේ 6 වෙනි Anniversary එක කොල්ල නේ , එළකිරි එකේ කෙනක් නිසා තමා 2018 මට මේක පටන් ගන්න පුළුවන් වුනේ. රු 200/- කින් පටන් ගත්තේ මට කෙනක් ගෙන් Server එක ලැබුනේ මාස 3 කට Free Order හම්බුනොත් ගෙවන්න කියලා. ඒ දවස් වල Debit Card තිබුනේ නැහැ අම්මව ලග කඩේකට යවලා රු 100/- Mobitel කාඩ් දෙකක් ගෙන්න ගෙන ඒවගේ PIN Online කෙනක් ට දීලා Skrill එකට ඩොලර් අරන් .info Domain එක ගත්තා. Free Theme එකක් Use කරලා සයිට් එකක් හදලා
    ai ammawa kadeta yawwee?

    ekale debit card thibunaa..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    සුබ පැතුම්, බ්‍රෝ. :)(y) ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ai ammawa kadeta yawwee?

    ekale debit card thibunaa..
    2018 මම ආර්ථික ප්‍රශ්න එක්ක බන් හිටියේ හොදටම වැටිලා හිටිය කාලයක් බන් Debit Card අරන් තිබුණේ නැහැ
    එකයි
     
    • Like
    Reactions: NRTG and B.Chat

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,260
    524
    113
    CS OR DotA map eke
    අද මගේ Hosting එකේ 6 වෙනි Anniversary එක කොල්ල නේ , එළකිරි එකේ කෙනක් නිසා තමා 2018 මට මේක පටන් ගන්න පුළුවන් වුනේ. රු 200/- කින් පටන් ගත්තේ මට කෙනක් ගෙන් Server එක ලැබුනේ මාස 3 කට Free Order හම්බුනොත් ගෙවන්න කියලා. ඒ දවස් වල Debit Card තිබුනේ නැහැ අම්මව ලග කඩේකට යවලා රු 100/- Mobitel කාඩ් දෙකක් ගෙන්න ගෙන ඒවගේ PIN Online කෙනක් ට දීලා Skrill එකට ඩොලර් අරන් .info Domain එක ගත්තා. Free Theme එකක් Use කරලා සයිට් එකක් හදලා Wordpress සයිට් එකක් Billing වලට හදාගෙන වැඩේ පටන් ගත්තා. ඊට පස්සේ Web Design කරලා Hosting විකුනලා Debit Card එක ගත්තා ඒ කාලේ තව බිස්නස් එකට අවශ්‍ය හැමදේම හදා ගත්තා. අවුරුද්දක් යනකම් Server වලට ගෙව්වේ අම්මා. ඊට පස්සේ මම ගෙවා ගත්තා දැන්නම් ගෙදර වියදම කරන්නේ මම හිතේ මාර සතුටක් තියෙන්නේ කොල්ල නේ රු 200 පටන් අරන් අද ඉන්න තැන ගැන මට.

    UW07QiDQsR.png

    මගෙන් Hosting ගත්ත , මට උදව් කල , මාව හැම තැනම Recommend කල ඔයාලට ගොඩක් ස්තුතිය කොල්ල නේ ඔයාලගේ උදව් නිසා තමා මේ තැනට එන්න ලැබුනේ. @GTRZ @spamcheck ඔයාලට ස්තුතිය විශේෂයෙන්ම මේකේ Ad දාන්න දුන්නට.
    Ado mamath ube service eka dan awurudu 4k wage gannawa. eetath wadi da manda. Thanks for your good service machaan. All the best