Don Bradman Cricket game

Taxi_Driver

Member
Aug 9, 2016
1,850
121
0
ade meke bat kerenna ona ball eka ballerge athin release wenna kalinne ban..api kohomada danne muu koheta ball kerenawada kiyala???
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ගේම් එකත් එක්ක එනව මොලේට දාන්න ඕනේ ඩ්‍රයිවර්ස් වගයක්, මොලේට කේබල් එකකින් ඉන්ස්ටෝල් කරගන්න එතකොට දිවැස් හම්බෙනව :yes:
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ගේම් එකත් එක්ක එනව මොලේට දාන්න ඕනේ ඩ්‍රයිවර්ස් වගයක්, මොලේට කේබල් එකකින් ඉන්ස්ටෝල් කරගන්න එතකොට දිවැස් හම්බෙනව :yes:

    joke nemai..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉතින් ගහන එකා කොහොමත් දන්නේ නැනේ බන් දන්නේ කොහෙටද කියල
    එක දන්නේ දාන එකනේ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    ඔය මගුල ගහන්න ජෝයිස්ටික් එකකුත් ගත්තා.. :angry:
    මට සෙට් උනේ නැහැ.
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඉතින් ගහන එකා කොහොමත් දන්නේ නැනේ බන් දන්නේ කොහෙටද කියල
    එක දන්නේ දාන එකනේ
    na ban eka hena amarui ban EA cricket wage nemai
    ඔය මගුල ගහන්න ජෝයිස්ටික් එකකුත් ගත්තා.. :angry:
    මට සෙට් උනේ නැහැ.
    v joy dala keyboard eken gahanne mama nam..ow matath muladi set une naha.hena complex wadi..ea cricket 2007 wage control tibbanam hari.batting aulak naha attack kerela gahaddi sixes gahuwahaki..single danna,place kerenna thama aula..
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    na ban eka hena amarui ban EA cricket wage nemai

    v joy dala keyboard eken gahanne mama nam..ow matath muladi set une naha.hena complex wadi..ea cricket 2007 wage control tibbanam hari.batting aulak naha attack kerela gahaddi sixes gahuwahaki..single danna,place kerenna thama aula..

    ඇටෑක් කරන්නත් පුලුවන් මුල් ටිකේ විතරයි.. :( difficulty එක වැඩි වුනහම ඒවත් කැච් යන්න ගන්නවා..
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඇටෑක් කරන්නත් පුලුවන් මුල් ටිකේ විතරයි.. :( difficulty එක වැඩි වුනහම ඒවත් කැච් යන්න ගන්නවා..

    ehemada? :angry::angry::angry: epa wenawa ban ehenam..eka amaru wadi...leather gahanakotawath ochchara amaru na ban..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    na ban eka hena amarui ban EA cricket wage nemai

    v joy dala keyboard eken gahanne mama nam..ow matath muladi set une naha.hena complex wadi..ea cricket 2007 wage control tibbanam hari.batting aulak naha attack kerela gahaddi sixes gahuwahaki..single danna,place kerenna thama aula..

    how to put vjoy??:rolleyes::rolleyes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    ehema newe ball eka pitch weddi shot selection kranna oni vjoy play kraddi oya case eka enne.. mge joystick eken play kle highes 318 test eke 1st class.. yaddi yaddi amarui timing karanna ona place kranna puluwan but vjoy eke nah mtaka vdhata front foot backfoot kiala
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ehema newe ball eka pitch weddi shot selection kranna oni vjoy play kraddi oya case eka enne.. mge joystick eken play kle highes 318 test eke 1st class.. yaddi yaddi amarui timing karanna ona place kranna puluwan but vjoy eke nah mtaka vdhata front foot backfoot kiala

    adoo eka thama man hitane case eka :yes::yes::yes: man hituwe game eke chater kiyala...keybord ekata set wenna nathuwa athi v joy dammata...ela ela machan..backfoot gahannath ba...attack witarai hodata wadinne..ekath ballergen balle athin release wenakotama gahanna ona nattam uda..:yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    On 28th May 2016, BigAnt Studios officially announced Don Bradman Cricket 17 for PS4, Xbox One and PC, which will be released in late December 2016. Academy Demo was made available on Steam
    මේකවත් හරියට දුන්නොත් හොදා. අලුත් ක්‍රිකට් ගේම්ස් නැති හින්දා.. :love::P
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    මේකවත් හරියට දුන්නොත් හොදා. අලුත් ක්‍රිකට් ගේම්ස් නැති හින්දා.. :love::P

    ow oi..Indian ewwoi bangaliyoyi thama EA cricket kawe...:angry::angry: pirate gahala..api unath gannawane aluth EA game ekak tiyanawanam salli deela 2000/= wagene wenne ban game ekak genuine...aparade EA crickets..:baffled: