Donald Trump or Hillary Clinton ?

Donald Trump or Hillary Clinton ?

  • Donald Trump

    Votes: 298 80.5%
  • Hillary Clinton

    Votes: 72 19.5%

  • Total voters
    370

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබ media නැතුව කොහොමද උ ගැන තක්සේරුවකට අවේ :lol:

    මාව මීඩියා ප්‍රොපගැන්ඩ වලින් ඉන්ෆ්ලුවන්ස්ඩ් උනේ නෑ.., උගේ හිලරිත් එක්ක තිබ්බ ඩිබෙට් වලින්මයි තීරනේකට ආවෙ.

    කොහොමත් ඇමරිකාවට උනත් හිලරි ආව කිය්ල loku අවුලක් වෙන්නෙ නෑ..,ඔබාමගේ පොලිසි තමයි ඒකිත් බොහෝදුරට ක්‍රියාත්මක කරන්නෙ.., ඔබාමගෙ කාලෙ ඇමරිකන් කාරයො කාල ඇදල හිටියනෙ මොනා උනත්.,:baffled: හැබැයි ට්‍රම්ප් ආවොත් නම් මොනා වෙyiද දන්නෙ නෑ..,
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඇයි මීඩියා වල තියෙන කතා ඔක්කොම බොරුද?

    තාත්තා ඩොලර් මිලියන් 14 ක් දෙනව නම් කාටද යකෝ බිස්නස් කරන්න බැරි. එහෙම දීලත් මූ බැන්ක්‍රප්ට්සි ක්ලේම් කලාලු.
    මූ වගේ හැදියාවක්, චාරයක් නැති, Policy කියන නාමයක් දන්නේ නැති පිස්සු හුටන් කෙනෙක් එනව නම් දැන්මම කැන්ඩාවට වත් පනින්න බලන්න ඔනේ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    මාව මීඩියා ප්‍රොපගැන්ඩ වලින් ඉන්ෆ්ලුවන්ස්ඩ් උනේ නෑ.., උගේ හිලරිත් එක්ක තිබ්බ ඩිබෙට් වලින්මයි තීරනේකට ආවෙ.

    කොහොමත් ඇමරිකාවට උනත් හිලරි ආව කිය්ල කොලු අවුලක් වෙන්නෙ නෑ..,ඔබාමගේ පොලිසි තමයි ඒකිත් බොහෝදුරට ක්‍රියාත්මක කරන්නෙ.., ඔබාමගෙ කාලෙ ඇමරිකන් කාරයො කාල ඇදල හිටියනෙ මොනා උනත්.,:baffled: හැබැයි ට්‍රම්ප් ආවොත් නම් මොනා වෙyiද දන්නෙ නෑ..,

    උබ trump white supremacist kenek kiwwa anti immigration kiwwa ?

    debate wala mona dialog eka ahalada ubata ehema hitune?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇයි මීඩියා වල තියෙන කතා ඔක්කොම බොරුද?

    තාත්තා ඩොලර් මිලියන් 14 ක් දෙනව නම් කාටද යකෝ බිස්නස් කරන්න බැරි. එහෙම දීලත් මූ බැන්ක්‍රප්ට්සි ක්ලේම් කලාලු.
    මූ වගේ හැදියාවක්, චාරයක් නැති, Policy කියන නාමයක් දන්නේ නැති පිස්සු හුටන් කෙනෙක් එනව නම් දැන්මම කැන්ඩාවට වත් පනින්න බලන්න ඔනේ.

    hahaha classic reply by a cnn viewer :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇයි මීඩියා වල තියෙන කතා ඔක්කොම බොරුද?

    තාත්තා ඩොලර් මිලියන් 14 ක් දෙනව නම් කාටද යකෝ බිස්නස් කරන්න බැරි. එහෙම දීලත් මූ බැන්ක්‍රප්ට්සි ක්ලේම් කලාලු.
    මූ වගේ හැදියාවක්, චාරයක් නැති, Policy කියන නාමයක් දන්නේ නැති පිස්සු හුටන් කෙනෙක් එනව නම් දැන්මම කැන්ඩාවට වත් පනින්න බලන්න ඔනේ.

    අනික තව්ම මූ මුගෙ ටැක්ස් returns පෙන්නල නෑ.., එක්කො මූ ඔය කියන තරම් සල්ලි කාරයෙක් නෙමෙයි.., එහෙම නැත්තන් මූ සල්ලි හොයල තියෙන්නෙ ඉලීගල්
    අක්ටිවිසීට්ස් වලින්.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    ට්‍රම්ප් කාරයා USA වලින් දිනුවොත් ...අනිවා ඊලග සැරේ මහින්ද පිල ලංකාවේ දිනනවා :cool::cool::cool:
    ade kohomada ohe tathwe?
    katada wadi wasi dan ?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    අනික තව්ම මූ මුගෙ ටැක්ස් returns පෙන්නල නෑ.., එක්කො මූ ඔය කියන තරම් සල්ලි කාරයෙක් නෙමෙයි.., එහෙම නැත්තන් මූ සල්ලි හොයල තියෙන්නෙ ඉලීගල්
    අක්ටිවිසීට්ස් වලින්.

    stop repeating CNN & hillary :lol::lol:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ට්‍රම්ප් කාරයා USA වලින් දිනුවොත් ...අනිවා ඊලග සැරේ මහින්ද පිල ලංකාවේ දිනනවා :cool::cool::cool:

    මහින්දට සපෝට් කරන මජර ඩයල් ම තමයි ට්‍රම්ප්ට සපෝර්ට් කර්න්නෙත්. ට්‍රම්ප් පිස්සා කට ඇරියොත් ඉවරයි, අලුත්ම රිසල්ට එක බලුවද? ඕකට ඇපත් නෑ.
    http://www.bbc.com/news/election-us-2016-37450661
    :lol:
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113

    අනික තව්ම මූ මුගෙ ටැක්ස් returns පෙන්නල නෑ.., එක්කො මූ ඔය කියන තරම් සල්ලි කාරයෙක් නෙමෙයි.., එහෙම නැත්තන් මූ සල්ලි හොයල තියෙන්නෙ ඉලීගල්
    අක්ටිවිසීට්ස් වලින්.

    Mu bun 200k wage yanna puluwan Boeing 757 ekaka yanne thaniyema
    eka trip ekakata kochara oil yanawa athi da :shocked:
    anika Airpots wala slot walatath private jet ekakata wada gewanna wenawa
    Flight eka bana bana than wala check karannath umai gewanna one :baffled:
    salli na kiyanna nam baha
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    උබ trump white supremacist kenek kiwwa anti immigration kiwwa ?

    debate wala mona dialog eka ahalada ubata ehema hitune?

    came to the conclusion considering whole debate. And some of his statements prior to those debates. you can easily find them on internet, they aren't some media propaganda,
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මහින්දට සපෝට් කරන මජර ඩයල් ම තමයි ට්‍රම්ප්ට සපෝර්ට් කර්න්නෙත්. ට්‍රම්ප් පිස්සා කට ඇරියොත් ඉවරයි, අලුත්ම රිසල්ට එක බලුවද? ඕකට ඇපත් නෑ.
    http://www.bbc.com/news/election-us-2016-37450661
    :lol:

    හරියට හරි මචන් its a fight between globalist and nationalist im a nationalist

    uk leave side eka dinuwa wage loke wata dan nationalist trend ekak tama yanne bcz globalist ruining everything, next year merkel ehemat gedara giyama baduma tama
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Mu bun 200k wage yanna puluwan Boeing 757 ekaka yanne thaniyema
    eka trip ekakata kochara oil yanawa athi da :shocked:
    anika Airpots wala slot walatath private jet ekakata wada gewanna wenawa
    Flight eka bana bana than wala check karannath umai gewanna one :baffled:
    salli na kiyanna nam baha

    ඔව් එහෙනම් 'සමහර විට' ඉල්ලිගලි හොයපු සල්ලි වෙන්න ඇති.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    came to the conclusion considering whole debate. And some of this statements prior to those debates. you can easily find them on internet, they aren't some media propaganda,

    do u remember any of it, plz type it in here :lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    අනික තව්ම මූ මුගෙ ටැක්ස් returns පෙන්නල නෑ.., එක්කො මූ ඔය කියන තරම් සල්ලි කාරයෙක් නෙමෙයි.., එහෙම නැත්තන් මූ සල්ලි හොයල තියෙන්නෙ ඉලීගල්
    අක්ටිවිසීට්ස් වලින්.

    මූ ඇමරිකාවේ රිපබ්ලිකන් පාටි එකත් දෙකට තුනට කඩලා වන කරපු එක විතරයි. පෝල් රයන් (Speaker-most senior position held by a republican) මූට සපෝට් කරන්නේත් නැහැ. සීනියර් රිපබ්ලිකන් පාටි ලොක්කෝ සෑහෙන දෙනෙක් මූව එලිපිට රිජෙක්ට් කලා ජෝජ් බුශ් ඇතුලුව.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් එහෙනම් 'සමහර විට' ඉල්ලිගලි හොයපු සල්ලි වෙන්න ඇති.

    americawe ochchara illegal wada karanna puluwanda ban,

    apo obama's government sucks then :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මූ ඇමරිකාවේ රිපබ්ලිකන් පාටි එකත් දෙකට තුනට කඩලා වන කරපු එක විතරයි. පෝල් රයන් (Speaker-most senior position held by a republican) මූට සපෝට් කරන්නේත් නැහැ. සීනියර් රිපබ්ලිකන් පාටි ලොක්කෝ සෑහෙන දෙනෙක් මූව එලිපිට රිජෙක්ට් කලා ජෝජ් බුශ් ඇතුලුව.

    bush is a hero now? :lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හරියට හරි මචන් its a fight between globalist and nationalist im a nationalist

    uk leave side eka dinuwa wage loke wata dan nationalist trend ekak tama yanne bcz globalist ruining everything, next year merkel ehemat gedara giyama baduma tama

    Do you really think trump could win this election. Wake up bro!:rofl::rofl: