උබ media නැතුව කොහොමද උ ගැන තක්සේරුවකට අවේ![]()
මාව මීඩියා ප්රොපගැන්ඩ වලින් ඉන්ෆ්ලුවන්ස්ඩ් උනේ නෑ.., උගේ හිලරිත් එක්ක තිබ්බ ඩිබෙට් වලින්මයි තීරනේකට ආවෙ.
කොහොමත් ඇමරිකාවට උනත් හිලරි ආව කිය්ල loku අවුලක් වෙන්නෙ නෑ..,ඔබාමගේ පොලිසි තමයි ඒකිත් බොහෝදුරට ක්රියාත්මක කරන්නෙ.., ඔබාමගෙ කාලෙ ඇමරිකන් කාරයො කාල ඇදල හිටියනෙ මොනා උනත්.,
හැබැයි ට්රම්ප් ආවොත් නම් මොනා වෙyiද දන්නෙ නෑ..,
Last edited:



