Donate your star points

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මම හැම අවුරුද්දෙම මේකට මගෙ ස්ටා පොයින්ට් ටික දෙනව. මතක් කලාට ස්තුතියි. රෙප් +
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    48385233-525514407969272-3113270966503866368-n.jpg

    48385233-525514407969272-3113270966503866368-n.jpg


    48392777-2267988276609340-6117602402532065280-n.jpg

    48392777-2267988276609340-6117602402532065280-n.jpg


    දෙසැම්බර් 31 නිකන් expire වෙලා යන Star poins ටික හොද වැඩකට පරිත්‍යාග කරලා පිනක් කරගමු හැමෝම.තමන්ගේ තියන Star poins ලිට්ල් හාර්ට්ස් පදනමට පරිත්‍යාග කරන්න පුලුවන් තව එක දවසයි තියෙන්නේ ඩයලොග් ෆෝන් තියන අයට පුලුවන් මේකට දායක වෙන්න.


    Donate your Star Points to #141*5*4# on or before 31st December. :love::love::love::love:

    Bump
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මොනවද බං ඔය පොයින්ට්ස් වලින් වෙන්නෙ? ඔ්ව සල්ලි වලට හරවල රීලෝඩ් එකක් දාගන්න පුලුවන්ද අපිට? මම ඩයලොග් පාවිච්චි කරලම නෑ බං, දන්න එකෙක් විස්තර කරපං