![]()
![]()
![]()
![]()
දෙසැම්බර් 31 නිකන් expire වෙලා යන Star poins ටික හොද වැඩකට පරිත්‍යාග කරලා පිනක් කරගමු හැමෝම.තමන්ගේ තියන Star poins ලිට්ල් හාර්ට්ස් පදනමට පරිත්‍යාග කරන්න පුලුවන් තව එක දවසයි තියෙන්නේ ඩයලොග් ෆෝන් තියන අයට පුලුවන් මේකට දායක වෙන්න.
Donate your Star Points to #141*5*4# on or before 31st December.