Donation ගන්න තාක්ෂණය යොදා ගැනීම

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,361
    113
    ප*යාගල
    sorry.com
    Srilankan Begging Technology (y) more than 2500 Years old

    image.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth
    බලහන් ඉතින්.. කිරි දානෙට කියලනෙ අපේ උන් ඉල්ලගෙන එන්නෙ..
    එකෙක් ආව මොන ගොබ්බ හුත්තලද මන්දා බන්. ඌ කියනවා පුතාගෙ කිරි දානෙලු. දේවාලෙකින් කිව්වලු හිඟා කාල සල්ලි හොයල කිරි දානයක් දෙන්න කියල. මොක්කුන්ද බන් මුන් ? අමු ගොන් හරක් බන්. මම රුපියල් 200ක් දීල යැව්වා.
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    එකෙක් ආව මොන ගොබ්බ හුත්තලද මන්දා බන්. ඌ කියනවා පුතාගෙ කිරි දානෙලු. දේවාලෙකින් කිව්වලු හිඟා කාල සල්ලි හොයල කිරි දානයක් දෙන්න කියල. මොක්කුන්ද බන් මුන් ? අමු ගොන් හරක් බන්. මම රුපියල් 200ක් දීල යැව්වා.
    පොඩ්ඩක් කල්පනා කරලා බලපන් කවුද අමු ගොන් හරකා කියල :rofl:

    PS - අපී දෙන හින්ද තමයි දිගටම ඉල්ලන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth
    පොඩ්ඩක් කල්පනා කරලා බලපන් කවුද අමු ගොන් හරකා කියල :rofl:

    PS - අපී දෙන හින්ද තමයි දිගටම ඉල්ලන්නේ.
    ඉතින් බන් අපේ කරුණාවනේ උන් ප්‍රයෝජනයට ගන්නෙ. කොහොමද බන් ඒ වගේ qualities නැති කර ගන්නෙ ? මොකද ළමයගෙ පොටෝ එකක් ඉල්ලන්නද ?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,579
    124,906
    113
    දෙහිවල
    එකෙක් ආව මොන ගොබ්බ හුත්තලද මන්දා බන්. ඌ කියනවා පුතාගෙ කිරි දානෙලු. දේවාලෙකින් කිව්වලු හිඟා කාල සල්ලි හොයල කිරි දානයක් දෙන්න කියල. මොක්කුන්ද බන් මුන් ? අමු ගොන් හරක් බන්. මම රුපියල් 200ක් දීල යැව්වා.

    ලංකාවේ මාකටින් ඉස්ට්‍රැටජි තම ඉතින් 👍😌

    මරු තියරි.. වම් කෝශිකාව උනු වෙන්න දෙන්නෙ..
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    ඉතින් බන් අපේ කරුණාවනේ උන් ප්‍රයෝජනයට ගන්නෙ. කොහොමද බන් ඒ වගේ qualities නැති කර ගන්නෙ ? මොකද ළමයගෙ පොටෝ එකක් ඉල්ලන්නද ?
    මමත් කලින් දුන්න සෑහෙන්න.

    පස්සේ තේරුණා මේක ආණ්ඩුවේ සහනාදාර වගේ සීන් එකක් කියල. බලන කොට ගන්න එකාට මට වඩා තියෙනවා. එක්කෝ කට්ටියට පින් දහම් කරන්න අපි sponsor කරන්න ඕනේ.

    Qualities නැති කර ගන්න එපා බන්. සුදුස්සන්ට දියන්.

    මම දැන් unconditionally දෙන්නේ pregnant අයට විතරයි.

    1. ළමයින්ගේ birthday වලට ළමා නිවාස වැඩිහිටි නිවාස නැත්නම් අපේ ගම් පැත්තේ ඉස්කොලකට කතා කරලා අමාරුකම් තියෙන පවුල් කීපෙකට food +educational stuff pack එකක් දෙනවා.
    2. එක්කෝ monitor කරන ඉඳල, මොනවද ඕනේ කියල අහල අරන් දෙනවා.
    3. ළමයි ඉන්න අසරණ පවුල් වලට MOH එක හරහා උදව් කරනවා. MOH එක ඒවා හොඳට coordinate කරනවා.
    4. ගෙදරට ඔය කොසු, ඉදල් පොඩි පොඩි home made items අරන් එන අයගෙන් ඒවා ගන්නවා.

    ආධාර ඉල්ලන් එන අයට කියන්නේ ඕකට සම්බන්ද වෙන්න මගේ කැමැත්තක් නෑ කියල.
     
    Last edited: