ඉතින් බන් අපේ කරුණාවනේ උන් ප්රයෝජනයට ගන්නෙ. කොහොමද බන් ඒ වගේ qualities නැති කර ගන්නෙ ? මොකද ළමයගෙ පොටෝ එකක් ඉල්ලන්නද ?
මමත් කලින් දුන්න සෑහෙන්න.
පස්සේ තේරුණා මේක ආණ්ඩුවේ සහනාදාර වගේ සීන් එකක් කියල. බලන කොට ගන්න එකාට මට වඩා තියෙනවා. එක්කෝ කට්ටියට පින් දහම් කරන්න අපි sponsor කරන්න ඕනේ.
Qualities නැති කර ගන්න එපා බන්. සුදුස්සන්ට දියන්.
මම දැන් unconditionally දෙන්නේ pregnant අයට විතරයි.
1. ළමයින්ගේ birthday වලට ළමා නිවාස වැඩිහිටි නිවාස නැත්නම් අපේ ගම් පැත්තේ ඉස්කොලකට කතා කරලා අමාරුකම් තියෙන පවුල් කීපෙකට food +educational stuff pack එකක් දෙනවා.
2. එක්කෝ monitor කරන ඉඳල, මොනවද ඕනේ කියල අහල අරන් දෙනවා.
3. ළමයි ඉන්න අසරණ පවුල් වලට MOH එක හරහා උදව් කරනවා. MOH එක ඒවා හොඳට coordinate කරනවා.
4. ගෙදරට ඔය කොසු, ඉදල් පොඩි පොඩි home made items අරන් එන අයගෙන් ඒවා ගන්නවා.
ආධාර ඉල්ලන් එන අයට කියන්නේ ඕකට සම්බන්ද වෙන්න මගේ කැමැත්තක් නෑ කියල.