ela post !thankx
laga pathaka rail peelak ehema thibbe nadda?![]()
මම මාතර හිටියේ. උඹට විභාගේ නේ.


උඹ ඒ දවස් වල එලකිරි එක පැත්ත පලාතේ ආවේ නෑනේ. උඹ පාඩම් කරනවානේwibage ??
photos wala thiyenne 2010.04.15 kiyalane..![]()
niyamai machan tnk u..
..................Maxxxx............xx...........A Machan.................................
Mamath Dongra eka lagata giyata naginna bari una good thread bro............
13 14 15 වැඩේ හරි නේ


lan karala kiyahann ubalata ithin me kiyanawa, passe tawa monawa hari kiyanawane![]()

meda sare set ekakma bahinawa 

ela ne mage birthday eka dawase aran thiyenne,...
meke athulata yanna denne nadda?
මගෙත් ලොකු කැමත්තක් තිබ්බා..
මේ ලයිට් හවුස් එකක් උඩටම ගිහිල්ලා සිරි නරඹන්න..
ඒත් අපේ රටේ ඒවාට ඉඩ අවස්ථා ලැබෙන්නේ නැති එක ගැන නම් දුකයි...
ස්තුතියි මේ දේවල් බෙදා ගත්තාට..
thanx perera...fatta..++
ow methana mara lassanai a wagema mara nidahas thana