Dongle එකක් ගන්න ඕන

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    Dongle එකක් ගන්න ඕන මචන්ලා

    හොද, කලක් use කරන්න පුලුවන්, reasonable price එකකට තියන Dongle එකක් කියපල්ලකෝ බන්

    http://www.dialog.lk/personal/broadband/hspa/devices/

    http://www.mobitel.lk/internetdevices-bb

    තව දෙයක් තියනවා අහන්න, දන්නේ නැති නිසා අහන්නේ

    Dongle එකක් ගත්තම පස්සේ, connection එක මාරු කලාම (Mobitel to Dialog) ඒ Dongle එකම use කරන්න පුලුවන්ද SIM එක මාරු කරලා

    නත්නම් අලුතෙන් Dongle එකක් ගන්න ඕනද?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Huawei E156G - කිසි අවුලක් නැති ඩොන්ගල් එකක්. ඕනෙ තරං කාලයක් පාවිච්චි කරන්න පුලුවං.
    network unlock කරපු එකක් ගත්තොත් ඕනෙ සිම් එකක් දාන්න පුලුවං. network lock කරපු එකක් ගත්තත් ලේසියෙන්ම unlock කරන්නත් පුලුවං.
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    Huawei E156G - කිසි අවුලක් නැති ඩොන්ගල් එකක්. ඕනෙ තරං කාලයක් පාවිච්චි කරන්න පුලුවං.
    network unlock කරපු එකක් ගත්තොත් ඕනෙ සිම් එකක් දාන්න පුලුවං. network lock කරපු එකක් ගත්තත් ලේසියෙන්ම unlock කරන්නත් පුලුවං.

    keeyada machan eka?
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    Vodafone K3806

    largevodafonek3806.jpg

    3 replaceable skins FREE with Vodafone K3806.
    Kasperskey anti-virus 2011 FREE with every Vodafone K3806 dongle.
    Offer valid till stocks last.

    Supported Operation Systems:

    Windows 2000, XP, Vista, 7
    Mac OS
    Highlights
    HSDPA CAT10, Icera 8040 Chipset
    Downlink 14.4Mbps, Uplink 5.76Mbps
    GSM quad-band: 850 / 900 / 1800 / 1900
    UMTS dual-band: 900 / 2100
    External Antenna port
    Micro SD card slot
    Plug and play via Dialog dashboard
    Price Rs. 6,990/-

    මචන් මම ගත්තෙ මෙවායෙන් එකක්.. පට්ට ස්පීඩ්.. මම උම්බෙ කලින් ත්‍රේඩ් එකට ස්පීඩ් එකෙ Screen shot වගයක් දාලා තිබුනා... හැබැය් මටනම් මෙක ගන්න වියඩම් උනෙ 5990.00
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ETISALAT eken Prepaid Connection ekkka Huawei e153g Dongle ekak ganna. 1999/= + 150/= (TOTAL 2149/=) Rupees.

    FREE unlock karala dennam!!
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    Vodafone K3806

    largevodafonek3806.jpg

    3 replaceable skins FREE with Vodafone K3806.
    Kasperskey anti-virus 2011 FREE with every Vodafone K3806 dongle.
    Offer valid till stocks last.

    Supported Operation Systems:

    Windows 2000, XP, Vista, 7
    Mac OS
    Highlights
    HSDPA CAT10, Icera 8040 Chipset
    Downlink 14.4Mbps, Uplink 5.76Mbps
    GSM quad-band: 850 / 900 / 1800 / 1900
    UMTS dual-band: 900 / 2100
    External Antenna port
    Micro SD card slot
    Plug and play via Dialog dashboard
    Price Rs. 6,990/-

    මචන් මම ගත්තෙ මෙවායෙන් එකක්.. පට්ට ස්පීඩ්.. මම උම්බෙ කලින් ත්‍රේඩ් එකට ස්පීඩ් එකෙ Screen shot වගයක් දාලා තිබුනා... හැබැය් මටනම් මෙක ගන්න වියඩම් උනෙ 5990.00

    patta machan

    gana poddak wedi wage ban. me dawas wala salli nae echchara
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    Vodafone K3806

    largevodafonek3806.jpg

    3 replaceable skins FREE with Vodafone K3806.
    Kasperskey anti-virus 2011 FREE with every Vodafone K3806 dongle.
    Offer valid till stocks last.

    Supported Operation Systems:

    Windows 2000, XP, Vista, 7
    Mac OS
    Highlights
    HSDPA CAT10, Icera 8040 Chipset
    Downlink 14.4Mbps, Uplink 5.76Mbps
    GSM quad-band: 850 / 900 / 1800 / 1900
    UMTS dual-band: 900 / 2100
    External Antenna port
    Micro SD card slot
    Plug and play via Dialog dashboard
    Price Rs. 6,990/-

    මචන් මම ගත්තෙ මෙවායෙන් එකක්.. පට්ට ස්පීඩ්.. මම උම්බෙ කලින් ත්‍රේඩ් එකට ස්පීඩ් එකෙ Screen shot වගයක් දාලා තිබුනා... හැබැය් මටනම් මෙක ගන්න වියඩම් උනෙ 5990.00
    gannwanm meka ganinin
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මම නම් යාලුවෙක් විකුණන්න තියාගෙන හිටපු Huawei E220 ඩොන්ගල් එකක් අරන්, අන්ලොක් කරගත්තා :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම නම් යාලුවෙක් විකුණන්න තියාගෙන හිටපු Huawei E220 ඩොන්ගල් එකක් අරන්, අන්ලොක් කරගත්තා :)
    ඕක හොද ඩොන්ගල් එකක්. ගොඩක් ඊට පස්සෙ ආව ඩොන්ගල් වලත් මදේ ඕකමයි..