Dongle එකකින් Call ගන්න ක්‍රමයක් නද්ද මචන්ලා
Dongle එකකින් Call ගන්න ක්‍රමයක් නද්ද මචන්ලා ?
HeadPhone එක ගහලා Dongle එකේ තියෙන සිම් එකෙන් Call ගන්නත් Answer කරන්නත් බැරිද ?
මේ ගැන මන් Google කරලා හෙව්වා දවස් ගානක් වැඩක් උනේ නැති නිසා ඔයාලගේන් අහන්න හිතුවේ