airtel hodai.but Signel chek karaganna venava.Signal hodanam Airtel thamai hoda....unlock dongle 1k ganin... bedullenam place danne.. colombo nam Unity Plaza thamai thena............
Last edited:
මම මීට කලින් කිහිප දෙනෙකුටම කිවුව ටික තමයි උඹටත් කියන්න.
Mobile Broad band කියන්නේ හරිම අස්ථාවර දෙයක්
එක ප්‍රදේශයකට කියල හරියටම කියන්න බැහැ.
වෙලාව තව පාරිභෝගිකයෝ ගණන එතකොට Tower එකේ ඉඳන් දුර වගේ ගොඩක් ඒවා බලපානවා.
හොඳම වැඩේ යාළුවෙකුගෙන් Dongle එකක් අරගෙන තමුන්ම Check කරගන්න එක

Don't buy Airtel
No WCDMA network 100% sure.
Maximum EGPRS
ow PM ekkak dannamdanne na
ape Nadimal gen poddak ahala balanna![]()
etisalat nag pattama patta macho puluwan nag area cover nag ganin.. maxxaaaa
මචං ඕක එක එකාගෙන් අහලා වැඩක් නැ. උබ මොබිටෙල්, ඩයලොග්, ඉටිසලාට්, එයාටෙල්( මෙකෙ 3g නම් බොහො දුරට නැති වෙයි, කොලබට තමා තියෙන්නෙ.) සිම් ටික හොයාගෙන (සල්ලි දිලා ගන්න එපා දැනට කාගෙන් හරි ඉල්ල ගනින්) 3g පෝන් එකකට හරි dongle එකකට හරි දාලා ගේ අතුලට මොකෙද හොදටම 3g සිග්නල් තියෙන්නෙ කියලා හොයා ගනින්.
වැඩිම සිග්නල් තියෙන එක යුස් කරහන්.
ලාබයි කියල සිග්නල් අඩු එකක් ගත්තොත් පිස්සු හැදෙයි
machan mama dan innee colombo.. badulu yanne passe.. so yanna issalaa ehetawada karana 1k ganna epai ekai hoyanne dongle kohenda aduwata ganna thiyenne ?
මොබිටෙල් එකෙන් 2500 Dongle එක අරන් unlock කරගනින්
මොබිටෙල් එකෙන් 2500 Dongle එක අරන් unlock කරගනින්