hmmm unlock unity eke karanawad ?
අන්ලොක් කෝඩ් දෙන thread ඕන තරම් එලකිරි එකෙ තිබුන බන්

අඩො මෙ උබමද කියන්නෙ මොබිටෙල් ගන්න කියලා

ඇයි මොකෝ
අපි කොම්පැනි වන්දනාවේ යන්නේ නැහැ හරිද.
හොඳනම් මොකා උනත් එකයි
මචන් මෙම ස්පීඩ් ඒක තමයි බදුල්ල ටවුම පැත්තේ අයට මේ වෙලාවේ එන්නේ (ඩයලොග් ).![]()
රැට එහෙම උපරිමයෙන් 100 kbps තමයි .මෙලෝ රහක් නැහැ ඩොන්ගල් එක පොළොවේ ගහන්න හිතයි .යුසර්ස් ලා වැඩි යෙන් ඇති එකයි ස්පීඩ් අඩු.මොබිටෙල් දැනට ටිකක් හොදයි ස්ටේබල් නැහැ (ඩයලොග් ඉස්සර හොදයි 1mbpsවිතර ආවා ) . adsl එකට මාරු වෙන්න තමයි මගේ අයිඩියා ඒක .අනිත් ඒවා ගැන දන්නේ නැහැ
dialog hari mobitel hari ganin airtel wala signal badullata sure naa![]()
මචන් මෙම ස්පීඩ් ඒක තමයි බදුල්ල ටවුම පැත්තේ අයට මේ වෙලාවේ එන්නේ (ඩයලොග් ).![]()
රැට එහෙම උපරිමයෙන් 100 kbps තමයි .මෙලෝ රහක් නැහැ ඩොන්ගල් එක පොළොවේ ගහන්න හිතයි .යුසර්ස් ලා වැඩි යෙන් ඇති එකයි ස්පීඩ් අඩු.මොබිටෙල් දැනට ටිකක් හොදයි ස්ටේබල් නැහැ (ඩයලොග් ඉස්සර හොදයි 1mbpsවිතර ආවා ) . adsl එකට මාරු වෙන්න තමයි මගේ අයිඩියා ඒක .අනිත් ඒවා ගැන දන්නේ නැහැ
ඔන්න මචන් දැන් තත්වේahh thanks machan... dongle 1k kiyak unadda? kohenda gathee ?