Dongle Help

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මචන්ලා මම ඩොන්ගල් එකක් ගන්න ඉන්නේ Dialog Huawei E3131.. 21 Mbps එක මේ ඩොන්ගල් එක හොදයිද..ස්පීඩ් එහෙම..මම දැනට පාවිච්චි කරන්නේ E 303 එකක්..

    large-hilink-e3131.jpg
     
    ASR

    Active member
  • Feb 21, 2007
    739
    237
    43
    මම ගාවත් ඕකක් තියෙනව. උපරිම ස්පීඩ් එක 10mbps වගේ ඇවිත් තියෙනව. මට නම් ඕක පොඩ්ඩක් අවුල්.
    1. මගේ අනිත් ඩොංගල් වලට වඩා සෑහෙන්න රත්වෙනව. (තාම පිච්චුනේ නම් නෑ)
    2. මේ ඩොංගල් එක යූ.එස්.බී. extension කේබල් එකෙන් කනෙක්ට් කරන්න බෑ. ටික වෙලාවකින් ඩිස්කනේකට් වෙනව.
    වෙන අවුලක් නම් නෑ. ඔය අවුල් තියෙන්නේ මගේ එකේ විතරද දන්නෙත් නෑ.
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මම ගාවත් ඕකක් තියෙනව. උපරිම ස්පීඩ් එක 10mbps වගේ ඇවිත් තියෙනව. මට නම් ඕක පොඩ්ඩක් අවුල්.
    1. මගේ අනිත් ඩොංගල් වලට වඩා සෑහෙන්න රත්වෙනව. (තාම පිච්චුනේ නම් නෑ)
    2. මේ ඩොංගල් එක යූ.එස්.බී. extension කේබල් එකෙන් කනෙක්ට් කරන්න බෑ. ටික වෙලාවකින් ඩිස්කනේකට් වෙනව.
    වෙන අවුලක් නම් නෑ. ඔය අවුල් තියෙන්නේ මගේ එකේ විතරද දන්නෙත් නෑ.

    ehemath seen ekak thiyenawada..