මචං මගේ ඩොන්ගල් එක නෙට් connect වෙන්නේ නැ. connect click කලාම authenticating කියල වැටෙනවා. but ටිකකින් disconnected kiala වැටෙනවා. සිම් එකේ credit තියෙනවා. signalut තියෙනවා. apn ekai acsess number එකයිත් හරි. sim එක Dialog. මෙහෙම වෙන්නේ ඇයි...