Huawei E353
Huawei E585
මේ දෙකම 3 network එකේ වැඩ කරන්නේ. උබලා දන්නවද unlock හරි software flash කරන විදිහ ඕනෑම සිම් එකක් වැඩ කරන්න? මේ මගුල් ලංකාවේ වැඩ නැහැ නේ බන්