Dont Eat Beef---------(පාහරයෝ)---(කාලකන්නි)-------------

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
ඔන්න එක්කෙනෙක්ගෙ හිතේ තියෙන ජාතිවාදි කුනු ටික එලියට පැනල. හැමෝටම එක වගෙ සලකන්න, අනුන්ගෙ ආග්ම් වලට ගරු කරන්න කියන බුදු දහමටත් මේ වගෙ ලේබල් බෞද්දයො කරන්නෙ අපහසයක් :lol::lol::lol:
 

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
මම vagitarian..

මොකද මට ඕන නෑ මගේ බඩ මලමිනී දාගත්තු කනත්තක් කරගන්න...
කන අය එක්ක තරකුත්ත නෑ.. හෑබෑයි හරක් මස් කන උන් ගෑන තරහයි තමයි... :angry:



කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ..
පිරිපුන් මිනිසුන් හෑදුනේ බලයෙනි ඈගේ..
ඒ කලගුණ නොදන්න මිනිසුන් වාගේ..
එපා.. එපා.. මස් කන්නට කිරි අම්මාගේ...
:(
 

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    කාඩ රජා;9457650 said:
    කන්න එපා කියනවනම් හැම මසක්ම කන්න එපා කියන්න..
    නිකන් බොරුවට කෑ ගහන්නෙ

    නැනේ මචන්, කුකුලටයි ඌරටයි බැනේ නගුල පිටේ ගැටගහගෙන කුඹුරු හාන්නයි, කිරි දෙන්නයි :P

    (සත්ව ඝාතනයට බොක්කෙන් විරුද්ධ සහෝදර සහෝදරියන්ට: මම කිසිදු සතෙක් මරනවට කැමති නැත. ඉහත ප්‍රකාශය විහිළුවක් පමණි :D)
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හරක් මස් විතරක් නේමේ මොනම මසක් වත් නොකා ඉන්න පුළු‍වන් නම් තමා වටින්නේ........
    හැබැයි ඉතිං අවංකවම අවිහිංසාවාදීව හිතනවනම් මේ පෝස්ට් එක දාලා තියන වචනත් අනුමත කරන්න බැහැ.....
    මොකද ඔය කතා කරල තියෙන්නේ හරිම අශීලාචාර විදිහට...........

    මොනා වුනතු හරක කියන්නේ හරිම අහිංසක සතෙක්.......
    ඇත්තටම උගේ මූන බලං කොහොම මරනවද මන්දා............
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ආහාරය පිනිස සතුන් මැරීම සහ මස් කෑම යන දෙකෙහිම වරදක් මමනම් දකින්නේ නැත. සතුන් මෙන්ම ශාඛද සෑදී ඇත්තේ සජීවී සෛල වලිනි. එසේ බලන කල ශාඛ ආහාර (Vegetarian) අනුභව කිරීමෙන් පව් සිදුවන්නේ නැතිද?

    මචන්.. උඹ විද්‍යව හොදට දන්නව ඈති..:P අපිට ඒකෙන් වෑඩක් නෑ.. ;)
    උඹ හෑම දේ ගෑනම මහ ලොකු විද්‍යවෙන් හිතන්නේ නෑතිව , ටිකක් සාමාන්‍යය වවිදියට හිතපන්.. එහෙනම් උඹව හෑදිල තියෙන්නෙත් සජීවි සෛල වලින්නේ.. උඹ කෑමතිද අපි උඹව මරාගෙන කනවට...??? උඹට තුවලයක් වෙනවට උඹ කමතිද..??? අඩුගානේ හීරීමක් වෙනවට කමතිද.. අනික් සත්තුත් ඒ තරමටම තමුන්ගේ ජීවිත වලට ආදරෙයි.. ටිකක් මනුස්සයෙක් වගේ හිතපන්... එතකොට උඹට ඕක තෙරෙයි..:cool:
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    මොනා වුනතු හරක කියන්නේ හරිම අහිංසක සතෙක්.......
    ඇත්තටම උගේ මූන බලං කොහොම මරනවද මන්දා............

    :yes::yes:
    හිතක් පපුවක් තියෙන මිනිහෙකුට නම් හරකෙක් නෙවෙයි කූඹියෙක්වත් හිතාමතා මරන්න බෑ බන්..
     

    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    බෞද්ධ ධර්මයේ කොහෙවත් මිනිස්සුන්ට නීති දාල මස් කන එක බලෙන් නවත්තන්න කියල නැහැ. ඒක තමන් විසින්ම හිතල කල යුතු දෙයක්. බුදු දහම අන්තවාදී ධර්මයක් නෙමෙය්.ආන්ඩුවට ඔච්චර දුකනන් හරක් මස් කන එක තහනම් කලාදෙන්, හැබැය් මේක බෞද්ද රටක් නිසා එහෙම කලා කියන එකෙන් වෙන්නෙ බුදු ධහමෙ තියෙන මූලික ඉගැන්වීම් උල්ලන්ගනය වෙන එක. බුදු දහමෙන් හැම විටම තමන් කැමති තීරනයක් ගන්න ඉඩ දෙනව. ගන්නා තීරනයෙ පල විපාක තමන් වින්දිය යුතුය්.

    ඒ වගෙම ආගම් වලින් රට පාලනය කරන්න ඕන නැහැ. ආගම් තියෙන්නෙ මිනිස්සුන්ගෙ විමුක්තිය උදෙසා මිස මිනිස්සුන්ව පාලනය කරන්න නෙමේ.

    අරාබි රටවල් වල එහෙම කලා කියල අපිත් එහෙම කරන්න ඕන නැහැ. ඒක බොලන්ද තර්කයක්. අනුන් කරන වැරද්ද අපිත් කලා කියල ඒක නිවැරදි වෙන්නෙ නැහැ. අපි හරි දේ කලාම ඉවරය්. හරක් ගෙ ජිවිතය වටිනව උනට ඊට වඩා වටින්නෙ අනිත් ජාතින් සමග සහයෝගයෙන් ඉන්න එක.

    aththa kathawa....