වතුරේ ලස්සනට පීන පීන ඉන්න මාළු දැල් දාලා අල්ලනවා. උන්ව දැලේ හිර කරලා ඇදලා බෝට්ටු වලට දාගන්නවා. උන්ට හුස්ම ගන්න බැරුව බෝට්ටුව ඇතුලේ දඟලලා දඟලලා දස වද විඳලා මැරිලා වැටෙනවා. වේදනාවටම උන්ගේ මල පහ වෙනවා. ඇස් එළියට පනිනවා. සමහර එවුන් කටු වතුරට දාලා මාළුවා කට්ට කෑවම පිත්ත අදිනවා. මාළුවාගේ උගුරු දණ්ඩ පණපිටින් ඉද්දි හිල් වෙනවා. උගෙන් ලේ පෙරෙනවා. පුදුම වේදනාවක් ඌ විඳින්නේ.
කවුද මාළු කන එවුන් ඉන්නේ????????????????
මගේ මාළු කාපල්ලා !!!!!!!!!!!!!!!!!
අනේ මෙහෙමත් ත්රෙඩ් !!!!!! මුන්ව යවන්න ඕනේ ඉස්සෙල්ලම මස් කඩේට

කවුද මාළු කන එවුන් ඉන්නේ????????????????
මගේ මාළු කාපල්ලා !!!!!!!!!!!!!!!!!
අනේ මෙහෙමත් ත්රෙඩ් !!!!!! මුන්ව යවන්න ඕනේ ඉස්සෙල්ලම මස් කඩේට