lol.. ubath maru pora tamai![]()
matanam awurudu ganak try karala karala athiwela onnakota tamai seen eka terune.. dan try karana eka nawaththala job ekak hoyanawa.. ape wayase kello job ekak nathi ekekta kamathi wenawa adui.. car ekakwat thibunanam goda.. gedara tibuna ewath dan wikunala![]()
හෙ හෙ, මට මගෙ ලඟ ඉන්න කෙල්ලෙක් ගැලපෙන්නෙ නැහැ කියලා හිතුනම හලලා දාන්න පුලුවන් බන්, ඒත් ටිකක් ඒකට විඳවන්නනම් වෙනව, කොහොමවුනත් ඒක ලොකු වැරැද්දක් ආයෙ එහෙම දේවල් කරන්න අයිඩියා එකක් නැහැ. ඒත් උඹ උඹේම වයසෙ කෙල්ලො පස්සෙ යන එක තේරුමක් නැහැ. පොඩි කෙල්ලෙක් දාගනින්. ඒ සේරටම වඩා ලේසියි 18-20 කෑලි.

කාර් එකක් එහෙම ඕන 25 පැනපු සුපිරි උන් දාගන්න










