Don't have a girlfriend? Stop worrying and read this

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
lol.. ubath maru pora tamai :P
matanam awurudu ganak try karala karala athiwela onnakota tamai seen eka terune.. dan try karana eka nawaththala job ekak hoyanawa.. ape wayase kello job ekak nathi ekekta kamathi wenawa adui.. car ekakwat thibunanam goda.. gedara tibuna ewath dan wikunala :(

හෙ හෙ, මට මගෙ ලඟ ඉන්න කෙල්ලෙක් ගැලපෙන්නෙ නැහැ කියලා හිතුනම හලලා දාන්න පුලුවන් බන්, ඒත් ටිකක් ඒකට විඳවන්නනම් වෙනව, කොහොමවුනත් ඒක ලොකු වැරැද්දක් ආයෙ එහෙම දේවල් කරන්න අයිඩියා එකක් නැහැ. ඒත් උඹ උඹේම වයසෙ කෙල්ලො පස්සෙ යන එක තේරුමක් නැහැ. පොඩි කෙල්ලෙක් දාගනින්. ඒ සේරටම වඩා ලේසියි 18-20 කෑලි.
:P

කාර් එකක් එහෙම ඕන 25 පැනපු සුපිරි උන් දාගන්න:yes::cool:
 
pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    ow anith eka 18-20 kello sira ewa inne me dawaswala.. ape kaleta wada dan A/L karana kello sudui :P (fair & lovely galada koheda)
    eth ithin ewa apita meet wenne nahane :(
    meet wena ewa gode char ewa..
    aith A/L karanna hitenawa :rolleyes::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ow anith eka 18-20 kello sira ewa inne me dawaswala.. ape kaleta wada dan A/L karana kello sudui :P (fair & lovely galada koheda)
    eth ithin ewa apita meet wenne nahane :(
    meet wena ewa gode char ewa..
    aith A/L karanna hitenawa :rolleyes::rofl:
    ඔව් ඉගෙනගන්නකොට කෙල්ලො සෙට් වෙන්න තියෙන චාන්ස් එක වැඩියි
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔව් ඉගෙනගන්නකොට කෙල්ලො සෙට් වෙන්න තියෙන චාන්ස් එක වැඩියි

    mamath tama igena gannawa ban.. eth api ekka inna kellonta kollo innawa.. mama kiwwe dan kale A/L karana kello hodai kiala :P

    macho mata nam kellek innwa.raththaran wage.eka nemei mokakda bn oparation eka.mageth kala masekata vithara kalin

    me tiyenne machan
    http://www.elakiri.com/forum/showthread.php?t=1581090
    http://www.elakiri.com/forum/showthread.php?p=15936574#post15936574

    Good post ;)

    Rep ++

    thx machan.. :)
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    ow anith eka 18-20 kello sira ewa inne me dawaswala.. ape kaleta wada dan A/L karana kello sudui :P (fair & lovely galada koheda)
    eth ithin ewa apita meet wenne nahane :(
    meet wena ewa gode char ewa..
    aith A/L karanna hitenawa :rolleyes::rofl:

    අපෝ 18-20 ඒවනම් දාගන්න එපා අත්දැකීමෙන් කියන්නෙ.. උන් හොඳයි හුරතල් කරන්න. :baffled:

    මට එපා වෙලා තියෙන්නෙ, මහ පාන්දර 2කටත් කතා කරනව "මට හරි පාලුයි අනේ" කියල.. ඇයි යකෝ මුන්ට නින්ද යන්නේ නැද්ද. :angry:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අපෝ 18-20 ඒවනම් දාගන්න එපා අත්දැකීමෙන් කියන්නෙ.. උන් හොඳයි හුරතල් කරන්න. :baffled:

    මට එපා වෙලා තියෙන්නෙ, මහ පාන්දර 2කටත් කතා කරනව "මට හරි පාලුයි අනේ" කියල.. ඇයි යකෝ මුන්ට නින්ද යන්නේ නැද්ද. :angry:

    lol.. eth un attara wela naa ban 25 witara ewun wage.. ape wayase kello balanne salli wahana.. job eka.. owa tamai
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තොපි තාම කෙල්ලොන්ට ට්‍රයි කරනවද බොලව්. මම දන්න සිරා කෑල්ලක් ඉන්නව වෙලාවක ට්‍රයි කරන්න ඕන.:P පරන එක අතෑරලා දැන් සති දෙකක් විතර:dull:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    තොපි තාම කෙල්ලොන්ට ට්‍රයි කරනවද බොලව්. මම දන්න සිරා කෑල්ලක් ඉන්නව වෙලාවක ට්‍රයි කරන්න ඕන.:P පරන එක අතෑරලා දැන් සති දෙකක් විතර:dull:

    ohoma giyoth apitath use karanna wenne uba kala hapa karala wisi karana ewa tamai :oo:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    but don't wait until it's too late cuz there are only few good fish out there who are still left alone :P

    No machan it seems to me if you have a good job , good vehicle or something like that then find a girl is simple thing. i have seen these things. As a example look at our cricket players.

    i will get into relationship after 25 or 26 and getting maried at 27 or 28. that means i have to stable right.

    :cool::cool::cool::cool:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    No machan it seems to me if you have a good job , good vehicle or something like that then find a girl is simple thing. i have seen these things. As a example look at our cricket players.

    i will get into relationship after 25 or 26 and getting maried at 27 or 28. that means i have to stable right.

    :cool::cool::cool::cool:

    It's your choice mate.. good luck for you..
    BTW if you wanna find someone who will truly love you, then you gotta follow your inner senses and try to balance your career/study life together with love. Because in most cases those women who come for you when you get successful are all after your money and reputation. So if one day you lose that reputation, they will abandon you :rolleyes:
    But if you have good sense of love then you might find a good loving partner even after achieving your career targets.. though be careful :)

    "When I was young, I had liberty, but I did not see it. I had time, but I did not know it. And I had love, but I did not feel it. Many decades would pass before I understood the meaning of all three. And now, the twilight of my life, this understanding has passed into contentment.

    Love, liberty, and time: once so disposable, are the fuels that drive me forward. And love, most especially, mio caro. For you, our children, our brothers and sisters. And for the vast and wonderful world that gave us life, and keeps us guessing. Endless affection, mia Sofia.

    Forever yours,
    Ezio Auditore."
    romantic_ezio_and_sofia_by_sniperwolf_uae-d4gic4q.jpg
     
    Last edited: