බලන්න වෙන්නෙ නැහැ බං.. GF එක්ක යන්න අමාරුයි ඕක බලන්න..
DVD ආපු කාලෙක අරන් බලනවා..

ඉතිං හු@#% තනියම ගිහිං බලපන්කෝ
උබ රෙන්ඩ යන්නේත් ඕකි එක්කද
උබේත් හිටපු ගමන් පඩ ටෝක් තියෙන්නේ
තව මාස දෙකකින් ඇවිත් අඩපන්කෝ ''මාහට ජිවත් වීමට රැකියාව ලබාදුන් බොස්ගේ නාමයෙන් මම මාගේ ආදරය පුදදුන්නා'' කියලා




බලන්න වෙන්නෙ නැහැ බං.. GF එක්ක යන්න අමාරුයි ඕක බලන්න..
DVD ආපු කාලෙක අරන් බලනවා..
mata awulak na uba yanne naha kiyala..
mama yanneth na
owwata mata nam echara asawak na ohoma gihin balanna tharam 