Don't open or reply this thread....

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
“අසෙවනා ච බාලානං
පණ්ඩිතානං ච සේවනා
පූජා ච පූජනීයා නං
එතං මංගල මුත්තමං”

මේ ගාථාව මංගල සූත‍්‍රාගත ඉතා ප‍්‍රකට පළමු ගාථාවය. මෙහි ඇතුළත් මංගල කරුණු තුනකි. ඒවා නම් බාලයන් ඇසුරු නොකිරීම, පණ්ඩිතයන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම මංගල කාරණා ලෙස නම් කළ හැකිය.
මෙහි බාලයන් ඇසුරු කිරීම පුද්ගලයාගේ දෙලොවම ජීවිත අවාසනාවන්ත වෙයි. එම නිසා මංගල කරුණක් ලෙස බාලයන් ඇසුරු නො කළ යුතුයි. බාල යනු වයසින් බාල නොවෙයි. බාල, පහත් ගති ගුණ වලින් හෙබි අයයි. අංගුත්තර නිකායේ තික නිපාතයේ දී බාල ලක්ෂණ මෙසේ හඳුන්වා ඇත.”නිතිමානි භික්ඛවේ බාලස්ස බාල ලක්ඛණානි, කතමානි නීති, බාලො දුච්චින්තීත චින්තී හොති, දුබ්භාසිත භාසී, දුක්කනකම්මකාරී” යන නිර්වචනයට අනුව නපුරු සිතිවිලි සිතන, නපුරු නරක වචන කතා කරන, සමාජයට අහිතකර කි‍්‍රයා කරන පුද්ගලයා බාලයායි. ඒ අනුව තිදොරින්ම සමාජ අහිතකර කි‍්‍රයා ඇති අය විසමාචාර වලින් යුක්ත බාලයා ඇසුරු නොකළ යුතුයි. එය පුද්ගලයාට සැප ලැබීමේ මංගල කරුණකි.
බද්දේගම මහගොඩ කන්ද ඉසිපතනාරාමවාසී, ගා/බද්දේගම කි‍්‍රස්තුදේව පිරිමි විද්‍යාලයේ ආචාර්ය, බද්දේගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි
බලගොඩ සිරිනිවාස හිමි

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඔයත් බාලයෙක් නේ

“පණ්ඩිතානංච සේවනා” යනුයි. පඬිවරු, සත්පුරුෂයින් ඇසුරු කිරීම මින් අදහස් කැරෙයි. පණ්ඩිතයා යනු යහපත් දේ සිතන, යහපත් වචන කියන, යහපත් වැඩ කරන පුද්ගලයායි. ඉහත සඳහන් බාල ලක්ෂණවලින් මිදී යහපතෙහි පිහිටා තමාටත් සමාජයටත් හිතැතිව ජීවත් වන පුද්ගලයා පණ්ඩිතයෙකි, සත් පුරුෂයෙකි.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
amila_90210 said:
ඕනම ටික මිස් කරලනේ ලොක්කා:P
අවුරුදු 18 ක් සෙල්ලම්ද විපස්සනා වඩපු එකත්

That
makes the major difference
which you all try to handle.

But
no use of telling about it
for
even it is in front of you
you can't see it.

When you can't recognize it,
you call it madness
and make yourself satisfied
that you don't have what I have
because you are sane.

It is not your fault.
When Jesus was crucified
nobody saw
what he went through without a word of complain.
They coldn't fathom it.
So they concluded that
he is son of God.
That allow them to skip it.
Crucification was the greatest moment of Jesus' life.
But almost every Christian misses it.
The night Buddha started Anapaana sati
and
became enlightened is the pinnacle
of Buddha's life.
But almost every Buddhist misses it.

Why should I talk about Vipassana any more.
None heard a word of it.
Nobody.
:yes:
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
amila_90210 said:
ඔයත් බාලයෙක් නේ
නපුරු සිතිවිලි සිතන, නපුරු නරක වචන කතා කරන, සමාජයට අහිතකර කි‍්‍රයා කරන පුද්ගලයා බාලයායි.

He has no control over him.
Seela is self control.
I think I have enough
and you all know that.
:D

Udakam hi nayanti nettika
usukara namayanti tejanam
darum namayanti tacchaka

attanam damayanti subbata.
Dhammapada Verse 145:

Farmers channel the water;
fletchers straighten the arrows;
carpenters carve the timber;
the wise tame himself.

Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඔයා ඔක්කෝම ඔයාට ඕන විදිහට වෙනස් කරනවනෙ අන්කල්..එහෙම බුද්ධාගම වෙනස් කරන්න බෑ හොදේ...බුදු හාමුදුරුවො වදාළ දේ ඔයට ගැළපෙන විදිහට හරවන්න එපා...හිහි...එහෙම කරන්න දේශපාලනේ...ඔයාට ඕන දෙයක්
 
Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
amila_90210 said:
නෑ මම් සීරියස් අහන්නේ...ඔයට සුදුසු වයසේ අය එක්ක දගලන්නකෝ..ඇයි මේ පොඩි කොල්ලො කෙල්ලො එක්ක..දන්නවද එළ කිරි එන mean age eka 17 කියලා..

බුදු හාමුදුරුවොත් කියල තියනව නේ තමන්ට ගැළපෙන අය ආශ්‍රය කරන්න කියලා..දැන් ඔය පරාභවයටනේ යන්නේ...:baffled:...ඇයි මෙච්චර ගොන් ජෝක්ස් කරන්ණේ..ඕක පොඩි එකෙක් කරානම් අවුලක් නෑ...ඒත් ඔයා..:rolleyes: විපස්සනා 18 අවුරුද්දක් ප්‍රගුණ කරපු කෙනෙක් නේ

ha amila budhuhamudhuruwo ehema kiyala thiyana wa. namuth ehema kiyala thiyenne wayasin bala aya assraya karanna epa kiyala nam neme. kiyala thiyenne keles wedi aya assraya karanna epa kiyala. :yes:

anika amila uba dhanna wadha ega loku unata budhudhahame e minissun wa ganan ganne ne. sila wurrdha, chana wurdha, thapo wurrdha aya gena thamai budhudhahame kiyanne.
:yes:
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
amila_90210 said:
ඔයා ඔක්කෝම ඔයාට ඕන විදිහට වෙනස් කරනවනෙ අන්කල්..එහෙම බුද්ධාගම වෙනස් කරන්න බෑ හොදේ...බුදු හාමුදුරුවො වදාළ දේ ඔයට ගැළපෙන විදිහට හරවන්න එපා...හිහි...එහෙම කරන්න දේශපාලනේ...ඔයාට ඕන දෙයක්
Oya hari kiyala hithan inne kawuruhari kiyapu deyakne.
Buduhamuduruwo kiyala thiyanawa
"Mama kiwwa kiyala kawruhari kiwwata hari kiyala baara ganna epa.
Thaman pareeksha karala thamanma therum ganna" kiyala.
Mama anugamanaya karanne e kramaya.

Mata therena deyak weradi nam mata hadaganna chance ekak thiyanawa,
nokadawaama pareekshawen hitiyaama.
Eth anun kiyana de piliganna kena
harida weradida kiyanna danne nehe.
Awabodhaya hari nam
jeewithayata muhuna denakota
kampa novi, thavenne nethuwa
ona karadarayak medde jeewath wenna puluwan.
:yes:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Renesas said:
ha amila budhuhamudhuruwo ehema kiyala thiyana wa. namuth ehema kiyala thiyenne wayasin bala aya assraya karanna epa kiyala nam neme. kiyala thiyenne keles wedi aya assraya karanna epa kiyala. :yes:

anika amila uba dhanna wadha ega loku unata budhudhahame e minissun wa ganan ganne ne. sila wurrdha, chana wurdha, thapo wurrdha aya gena thamai budhudhahame kiyanne.
:yes:
http://www.elakiri.com/forum/showpost.php?p=5019960&postcount=42

මම් ඕක නොදැන කිව්වේ නෑ :nerd: අටුල කියන්නේ විපස්සන කරලා මනස දියුණු කරපු සාධූ වරයෙක්:rolleyes: එයා ට සාපේක්ශව මම් බාලයෙක් ..වයස අදාල නෑ
 
Sadhu Sadhu Sadhu.
Hariyatama hari.
:yes:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
AtulaSiriwardane said:
Oya hari kiyala hithan inne kawuruhari kiyapu deyakne.
Buduhamuduruwo kiyala thiyanawa
"Mama kiwwa kiyala kawruhari kiwwata hari kiyala baara ganna epa.
Thaman pareeksha karala thamanma therum ganna" kiyala.
Mama anugamanaya karanne e kramaya.

Mata therena deyak weradi nam mata hadaganna chance ekak thiyanawa,
nokadawaama pareekshawen hitiyaama.
Eth anun kiyana de piliganna kena
harida weradida kiyanna danne nehe.
Awabodhaya hari nam
jeewithayata muhuna denakota
kampa novi, thavenne nethuwa
ona karadarayak medde jeewath wenna puluwan.
:yes:

එහෙම විතරක් හිතලද ඔයා බුද්ධාගමේ තියන ගැඹුරු කන්සෙප්ට්ස් හරියි කියල තේරුම ගත්තේ :rolleyes:...මම නම් අහලා තියෙන්නේ ශ්‍රද්ධාව කියල දෙයකුත් තියෙන්න ඕන කියලා :rolleyes: මම් ඉගෙන ගත්ත විද්‍යාවට අනුව කර්මය වගේ කන්සෙප්ට්ස් පිළිගන්න බෑ...ඒක හින්දා මම මේ ඒක අහක දාන්න ඕනද :rolleyes:
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
amila_90210 said:
http://www.elakiri.com/forum/showpost.php?p=5019960&postcount=42

මම් ඕක නොදැන කිව්වේ නෑ :nerd: අටුල කියන්නේ විපස්සන කරලා මනස දියුණු කරපු සාධූ වරයෙක්:rolleyes: එයා ට සාපේක්ශව මම් බාලයෙක් ..වයස අදාල නෑ

Baalada Pandithada
kiyala baladdi
thawa kenekuta saapekshawa balanna awashya nehe.
Oyaata thaman paalanaya karagann beri nam
eka anik ayata wada wedi unath, adu unath oya baalayi.
Ara game kathawak thiyenne Balu bette agath ekayi, mulath ekayi kiyala.
:yes:
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
amila_90210 said:
එහෙම විතරක් හිතලද ඔයා බුද්ධාගමේ තියන ගැඹුරු කන්සෙප්ට්ස් හරියි කියල තේරුම ගත්තේ :rolleyes:...මම නම් අහලා තියෙන්නේ ශ්‍රද්ධාව කියල දෙයකුත් තියෙන්න ඕන කියලා :rolleyes: මම් ඉගෙන ගත්ත විද්‍යාවට අනුව කර්මය වගේ කන්සෙප්ට්ස් පිළිගන්න බෑ...ඒක හින්දා මම මේ ඒක අහක දාන්න ඕනද :rolleyes:

Nikan ohe wiswaasa karana eka shraddhawa neme, mithya drushtiyak.
Weradi dekeemak.
Shraddhawa kiyanne
scientist kenekuge thiyana shraddhawa.
Edisonge light bulb eka gena thibuna shraddawa.
Eya eka lebena thuru hoyanawa.
Mage shraddhawa ekayi.
Mama marena thuru hoyanawa.
Me karanneth ekama thamayi.
:yes:
 
Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
AtulaSiriwardane said:
Oya hari kiyala hithan inne kawuruhari kiyapu deyakne.
Buduhamuduruwo kiyala thiyanawa
"Mama kiwwa kiyala kawruhari kiwwata hari kiyala baara ganna epa.
Thaman pareeksha karala thamanma therum ganna" kiyala.
Mama anugamanaya karanne e kramaya.

Mata therena deyak weradi nam mata hadaganna chance ekak thiyanawa,
nokadawaama pareekshawen hitiyaama.
Eth anun kiyana de piliganna kena
harida weradida kiyanna danne nehe.
Awabodhaya hari nam
jeewithayata muhuna denakota
kampa novi, thavenne nethuwa
ona karadarayak medde jeewath wenna puluwan.
:yes:

ow atula aiya budhuhamudhuruwo ehema kiyala thiyana wa. ewa hema dhema kiyala thiyenne samaje jiwath wena kota api rewatena (udin ope yatin hape) loke gena nam neme. loke pawathina yatharthe therun ganna nam loke dhiha balanna ona widhiha thama e kiyala thiyenne. :yes:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
AtulaSiriwardane said:
Baalada Pandithada
kiyala baladdi
thawa kenekuta saapekshawa balanna awashya nehe.
Oyaata thaman paalanaya karagann beri nam
eka anik ayata wada wedi unath, adu unath oya baalayi.
Ara game kathawak thiyenne Balu bette agath ekayi, mulath ekayi kiyala.
:yes:
ඒක හරි :nerd:
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
amila_90210 said:
එහෙම විතරක් හිතලද ඔයා බුද්ධාගමේ තියන ගැඹුරු කන්සෙප්ට්ස් හරියි කියල තේරුම ගත්තේ :rolleyes:...මම නම් අහලා තියෙන්නේ ශ්‍රද්ධාව කියල දෙයකුත් තියෙන්න ඕන කියලා :rolleyes: මම් ඉගෙන ගත්ත විද්‍යාවට අනුව කර්මය වගේ කන්සෙප්ට්ස් පිළිගන්න බෑ...ඒක හින්දා මම මේ ඒක අහක දාන්න ඕනද :rolleyes:

Oya Newtonge niyama piliganneth nadda?
:rolleyes:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
AtulaSiriwardane said:

Nikan ohe wiswaasa karana eka shraddhawa neme, mithya drushtiyak.
Weradi dekeemak.
Shraddhawa kiyanne
scientist kenekuge thiyana shraddhawa.
Edisonge light bulb eka gena thibuna shraddawa.
Eya eka lebena thuru hoyanawa.
Mage shraddhawa ekayi.
Mama marena thuru hoyanawa.
Me karanneth ekama thamayi.
:yes:
ශ්‍රද්ධාව පිළිබඳ බුදුදහමේ විග්‍රහය

මුවන්තැන්නේ සෝමවංශ හිමි

බෞද්ධ විමුක්ති මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් පමණක් බුදුදහමේ ඉගැන්වෙන පරිද්දට විමුක්තිය උදාකරගත හැකි ය. එහෙත් ආර්ය මාර්ගයේ කිසිදු තැනක ශ්‍රද්ධාව ඇගයීමට ලක් වී නොමැත. එයින් ගම්‍යවන්නේ නිර්වාණාවබෝධය සඳහා ශ්‍රද්ධාව අවශ්‍ය නොවන බව දැයි විමසා බැලිය යුතු ය.
සද්ධා පදය ප්‍රසාදය, පැහැදීම, කරුණු තේරුම් ගෙන ඇතිකරගන්නා අවබෝධය ලෙස අර්ථ දැක්විය හැකි ය. බෞද්ධ ශබ්දකෝෂ නිර්මාතෘ සිරි ලියනගේ මහත්මා සද්ධාව පිළිබඳව අර්ථ දක්වන්නේ “ශ්‍රද්ධාව, භක්තිය, පැහැදීම, සිතෙහි ඇති කරගන්නා දැඩි පැහැදීම ධර්මය කෙරෙහි බුදුන් කෙරෙහි ඇතිකරගන්නා දැඩි භක්තිය ආදී වශයෙනි.
(මීට අමතරව පාලි සූත්‍රපාඨ යොදාගනිමින් මෙම ශ්‍රද්ධා පදය විස්තර කර ඇත.)
ත්‍රිපිටකය තුළ ශ්‍රද්ධාව යෙදීඇති තැන් රාශියක් මෙසේ පෙළගස්වයි.
සද්ධා සීල සූත චාග පඤ්ඤා”
“සද්ධා විරිය සති සමාධි පඤ්ඤා”
“සද්ධා සීල චාග පඤ්ඤා පටිභාන”
“සද්ධා සීල හිරි ඔත්තප්පිය සුත චාග පඤ්ඤා”
“සද්ධා හිරි ඔත්තප්පි විරිය පඤ්ඤා”

මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රද්ධාවෙන් ආරම්භවන බෞද්ධ විමුක්ති මාර්ගය ප්‍රඥාවෙන් අවසන් වන බවයි.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
smallvilleclerk50 said:
:baffled::baffled: thread daanne open karanna reply karanna neda? mama hithanne ehemai :confused::confused::confused: eka weradi da?

Wereddak nehe.
Ape minissu thamayi loke
vinaya aduma jaathiya kiyala
pitaratawala indala ena aya kiyana eka aththa
kiyala meken penawa.
:yes: