ado sirawata ban,
mun loka lama dinaya samarana scene ekak yanne![]()
ළමයිනුත් එළකිරියේ ඉන්න එපැයි බන්, උන්ට සෙල්ලන් කරන්න දීල වැඩිහිටි අය බලන් හිටියම වැඩේ ඉවරයි.

ado sirawata ban,
mun loka lama dinaya samarana scene ekak yanne![]()




දැන් උබේ පොන් එකට ස්පෑම් එනකොට උබ පොන් එක ඔෆ් කරන් ඉන්නවද ?![]()
ow bn leak wechcha ekak link ekak hari ewwoth eka hinda alert eke inna one


පීඑම්, වීඑම් එපා නම් සෙටින්ග් වලින් ඔෆ් කරගනිල්ලකො. ඒකෙ තව ඔප්ශන් තියෙනව.![]()
මොක්කුද බන් මේකේ ඉන්නේ? අප්පිරියයි යකෝ මේකට එන්නත්, මට පේන්නේ 7 8 වසරෙ සෙට් එකක්ද කොහෙද මේකේ ඉන්නේ.
මොන මගුල්ද බන් මේව?
පක්ෂ හදන්, ඒවට බැනර් හදන්, PM දම දමා, වෙන උන් දාන ත්රෙඩ් වලට ඔය ලබ්බවල් දම දමා.
අම්මප මුන්ට වෙන වැඩක් නැද්ද?
මොනවද යකෝ මේ මේ කිසි තේරුමක් නැති වැඩ?
වැඩක්නැත්නම් කරන්න ගිහින් නිදාගනින්.![]()
පීඑම් හතරක් ආවට මොකද බන්?
---------------------------------------------------
ඔක්කොටම කියන්නෙ.
උබලට එක එකාගෙ පීඑම්, වීඑම් එපා නම් සෙටින්ග් වලින් ඔෆ් කරගනිල්ලකො. එතකොට ඉවරයි නෙ. ඔන් කරන් ඉදන් එක එකාගෙන් පීඑම්, වීඑම් ආවම උන්ට බනින්නෙ නැතුව.
සෙටින්ග් එකා හදාගන්නෙ නැතුව අනිත් එකාට ඇගිල්ල දික් කරනව..![]()


ඔව් අපි කාතා වෙලා මෙක කරෙ කිරිය අසහන කාරයො පිරිච්ච siteඑකක් කියලා අනිත් site වල ත්රෙඩ් ගිය නිසා නිකන් වැඩක් නැතිව ඉන්න උන් එක තැනකට කරලා තියන්න බලපන් මෙ දවස් ටිකෙ අසහන ත්රෙඩ් අඩු උනේ නැද්ද
තව දෙයක් මම අයෙ ඔය ගැන කියන්නෙ නැ මොකද මට තව ෆෙක් නැති නිසා කිරියෙ




බලපන් D.shan එන්නේ නැනේ මුකුත් පචයක් හදාගෙන![]()


කරුනා කර මෙවන් ප්රචර වලින් වලකින්න මෙම ප්රකාශය ඉවත් කරන්න නැතහොත් ඔබගේ පක්ශය තහාමට ලක්ව්ය හැකි
![]()
gonek unata thappulanna epa haraka
2016 ඇවිත් උබ මොනවද බන් ඌ ගන දන්නේ
බොරුවට රැඳු නොවී හිටහල්ල මචන්ලා
