https://crackingpatching.com
මෙච්චර කල් මං trust කරපු site එකක්.
ඊයේ රෑ මේකෙන් ගත්ත file එකකින් malware එකක් infect වුණා.
හෙන ගේමක් දීලා සම්පූර්ණයෙන්ම අයින් කර ගත්තා.
පොඩ්ඩක් registry අවුල් ගියා. දැන් ඒක restore කරන ගමන්
අද දවසම කිරියට එන්නත් බැරි වුණා මේ මගුල නිසා
ඔන්න කිව්වා තව එකෙක්ට නොවෙන්න
Review this mega thread for alternatives
https://www.reddit.com/r/Piracy/wiki/megathread

IDM crack එකේ තමයි ඕක තියෙන්නේ